SLT Peo TV Connection එකක් තියනවා. එක Router එක internet Config කරගන්න ඕනේ. එත් ඒක කරන්න PC එකක් හරි Lap එකක් හරි නෑ.
ඇත්තටම ඕනෙ Wi-Fi හදාගන්න. wired Connection එක ඕනේ නෑ.
එක කරන්නෙ කොහොමද? (වෙන PC ekak or Lap එකක් හොයාගන්න විදියකුත් නෑ)
SLT එකට Call කරොත් connection එක එහෙන්ම හදල දෙයිද? SLT එකෙන් හදන්න එනකොට lap එකක් වත් අරගෙන එන්නෙ නෑනෙ