Slt Ringing Tone help

wishwajith1987

Active member
  • Feb 22, 2015
    237
    124
    43
    machanla slt line eke ringing tone ekata tone ekak daganna oni api record karapu ekak eka karaganne kohomada karapu aya innawada
    ape office line ekata office eke add ekak daganna oni

    dialog, mobitel walath daganna hati dannawanam kiyanna
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    SLT එකේ මොකක් හරි අංකයක් තියෙනව මචන් ඩයල් කරන්න, එතකොට සිංදු සෙට් එකක් එනව කැමති සිංදුවෙ අංකෙ දෙන්න තියෙන්නෙ සිංදුව ඇඩ් වෙනව (තාමත් උන්ගෙ ඔය සිංදු සීන් එක තියෙනවද බන්? මං පොඩි කාලෙ ගතිපු සිගිති ආතල් ඔය :rofl: ), මොබිටෙල් ඩයලොග් වලත් ඒ සීන් එකම තමයි. හැබැයි ඔය අංකනම් මං දන්නෙ නෑ