SLT Router OpenSource Firmware

EGhewg5

Member
Jul 2, 2018
721
94
0
Machan SLT router (PROLiNK PRS1140 ADSL Wireless Modem) ekata support karana open-source firmware (DD-WRT, OpenWRT, Tomato, etc) thiyanawada..? :sorry:
 
Last edited:

Splash_smart

Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    මොඩම් රුටර් වලට බැහැ බන්. සපෝර්ට් කරන්නේ රුටර් වලට විතරයි. මම නම් පාවිච්චි කරන්නේ SLT රුටර් එකෙන් RJ45 (Ethernet) එකක් වෙන රුටර් එකකට දීලා ඒක WAN port ekak vidihata confiure karala, client රුටර් එක විදිහට පාවිච්චි කරනවා. SLT රුටර් එක මොඩම් එක විදිහට විතරක් පාවිච්චි කරනවා.දෙවැනි රුටර් එක එකේ DDWRT firmware එක දාලා පාවිච්චි කරන්නේ.
    :yes::yes:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    මොඩම් රුටර් වලට බැහැ බන්. සපෝර්ට් කරන්නේ රුටර් වලට විතරයි. මම නම් පාවිච්චි කරන්නේ SLT රුටර් එකෙන් RJ45 (Ethernet) එකක් වෙන රුටර් එකකට දීලා ඒක WAN port ekak vidihata confiure karala, client රුටර් එක විදිහට පාවිච්චි කරනවා. SLT රුටර් එක මොඩම් එක විදිහට විතරක් පාවිච්චි කරනවා.දෙවැනි රුටර් එක එකේ DDWRT firmware එක දාලා පාවිච්චි කරන්නේ.
    :yes::yes:
    එහෙම කරන්න හේතුව මොකක්ද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    මොඩම් එකෙයි රවුටර් එකෙයි වෙනස මොකක්ද?

    slt eken dena (or api normal use karana adsl router) evage modem ekai + router ekai 2 ma ekata enne. ekai ADSL router kiyanne.

    thawa router thinawa evage modem eka na. WAN port ekak thinne.
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    මොඩම් රුටර් වලට බැහැ බන්. සපෝර්ට් කරන්නේ රුටර් වලට විතරයි. මම නම් පාවිච්චි කරන්නේ SLT රුටර් එකෙන් RJ45 (Ethernet) එකක් වෙන රුටර් එකකට දීලා ඒක WAN port ekak vidihata confiure karala, client රුටර් එක විදිහට පාවිච්චි කරනවා. SLT රුටර් එක මොඩම් එක විදිහට විතරක් පාවිච්චි කරනවා.දෙවැනි රුටර් එක එකේ DDWRT firmware එක දාලා පාවිච්චි කරන්නේ.
    :yes::yes:

    Gedarakata wage nam router dekak use karana eka karadarak nemeyida bn..?
    DDWRT firmware support karana ADSL router thiyanawa neda..?
    Ex: Buffalo WBMR-HP-G300H

    Danata SLT eken dena router eke VPN, Data usage wage dewal nathi nisa mama custom firmware ekak install karanna baluwe.
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    මොඩම් එකෙයි රවුටර් එකෙයි වෙනස මොකක්ද?

    Internet ekata connect wenna ona wenne modem ekak bn. Modem eken internet gaththata passe eka home network ekath ekka connect karana eka thamayi router eken karanne. Oya process eka lesi wenna ISPla hybrid device ekak denawa.
     
    • Like
    Reactions: Pessimist

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    එහෙම කරන්න හේතුව මොකක්ද?

    ඒකට හේතුව බන් මම ගොඩක් වෙලාවට ඔෆිස් එකේ ඉන්ටනල් නෙට්වර්ක් එක පාවිච්චි කරනවා(Config wada walata network eke). මම VPN විදිහට පාවිච්චි කරන්නේ OPEN VPN. නිකම් රුටර් Firmware වල ඒක පාවිච්චි කරන්න බැහැ බන්. ඒ නිසා මට සැහෙන secure network එකක් ඕනි ගෙදර දී උනත්.
    :yes::yes:

    Gedarakata wage nam router dekak use karana eka karadarak nemeyida bn..?
    DDWRT firmware support karana ADSL router thiyanawa neda..?
    Ex: Buffalo WBMR-HP-G300H

    Danata SLT eken dena router eke VPN, Data usage wage dewal nathi nisa mama custom firmware ekak install karanna baluwe.

    Support කරන ඒවා නම් හරි අඩුයි බන්. SLT එකෙන් දෙන එකක් වත් support කරන්නේ නැ.
    එහෙම නැ බන් . Custom එක stock එකට වඩා හොදයි. එක මචන් පාවිච්චි කරන දේවල් අනුව තමා. (Stock wala sahena vulnerability tiyanwa. Danna aya dannawa seen eka :rolleyes::rolleyes:)
    Custom (DDWRT) දාන්න ඒක ගොඩක් හොදයි
    :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: EGhewg5