මගේ ගෙදෙට්ට ඉන්ටෙර්නෙට් එන්නේ Fibre connection එකකින්. SLT එකෙන් දුන්න ZTE F660 roter එකක්.
මම නිතරම ගෙදර නැති නිසා මම OpenVPN connection එකක් සෙට් කරලා තියෙන්නේ homeserver එකට. ගෙදරින් එනකොට මම test කරලා ආවේ setup එක.
හොදට වැඩ කර. දෙන ඇවිල්ල සති දෙකකට පස්සේ connect වෙන්නේ න.
Homeserver එකේ settings වෙනස් වෙලට් නැ , firewall එකේ settings වෙනස් වෙලට් නැ . F660 පොර්ට් forwarding අවුලකුත් නැ.
router එකට SLT එකට ලොග් වෙන්න පුළුවන්නේ, උන් මොනවා හරි වෙනසක් කරාවත්ද? හිතාගන්න බේරුවා ඉන්නේ.
කට්ටියට මෙහෙම experience එකක් තියෙනවද?