මේ එස්.එල්.ටි එකෙන් දෙන හිගන රව්ටර් කෑලි එපා වෙනවා බන් කිසි ඔප්ෂන් එකක් නෑ හුම්ත වල වල..
මන් ලග රව්ටර් එකක් තියෙනවා මන් ඔසී වල යුස් කරපු එකක්.. කිසිම අව්ලක් නෑ පට්ටම ඔප්ෂන් තොගයක් තියෙනවා.. නෙට් ලිමිටින්, අරවා මේවා කරිම තොගයක් තියෙනවා..මේක කලින් යුස් කරපු එක.. මේ ලගදී NBN වලින් අලුත් එකක් දුන්නා ගෙදරට.. මන් ශේප් එකේ මේක දැම්මා ලංකාවට..
මේක SLT පක වෙනුවට ගහලා යන්න පුලුවන්ද??
පොඩි හෙල්ප්ස් එකක් දියණ බෝය්ස්..