SLT Shit!

Status
Not open for further replies.

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
machan me monthly report 1ka ganne khmda machanzzz..:confused::confused:

:no: :no: :no:
අපි යන කාලෙ නම් වාරෙන් වාරෙට තමා රිපෝට් දුන්නෙ :no: :no:
වාරෙ ඉවර වෙලා ලකුණු දීල දෙමාපිය රැස්වීම තියල දෙනව රිපෝට් එක :yes:

බම්ප් :baffled:
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
පැටියා;18114311 said:
මගෙත් GB ඉවරවෙලා Extra ගත්තා ඊයෙ සිංහලයෝ :(

kbb 50 දාපං සිඞ්හලයෝ.. :yes:
උන්ගෙ එක්ස්ට්‍රා ලබ්බට වඩා ලාබයි :yes:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
kbb 50 දාපං සිඞ්හලයෝ.. :yes:
උන්ගෙ එක්ස්ට්‍රා ලබ්බට වඩා ලාබයි :yes:

බාන්න නෙවේ බං Browse කරන්න. 40GB කලාට පස්සෙ ඉක්මනට බඩු ඉවර වෙනවා මොකක් හරි ජිල්මාට් එකක් යනවා යටිං ඊට කලිං ෂේප් එකේ පාවිච්චි කලා ලිමිට් පනින්නෙ නැතුව. :(
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
පැටියා;18114343 said:
බාන්න නෙවේ බං Browse කරන්න. 40GB කලාට පස්සෙ ඉක්මනට බඩු ඉවර වෙනවා මොකක් හරි ජිල්මාට් එකක් යනවා යටිං ඊට කලිං ෂේප් එකේ පාවිච්චි කලා ලිමිට් පනින්නෙ නැතුව. :(

හශ් නව් බේබි :baffled:
 

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    munge systam awul gihin

    man 1500 k gewwa .eka bile na
    magawa slip eka na

    anthyi sinhalllu
     

    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    152
    63
    router එක දෙපාරක් තුම්පාරක් restart කරල බලපන්..
    එක පාරට එන්න ගන්නවා..
    ඒ එනකොට එකදිගට 6h or 12-15h වගේ එකදිගට එනව..
    mekath makapanz :eek:
     

    ibnanv

    Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    Use LankaBell unlimited 4G it is superb and it is cheap too Rs 3000 1mb unlimited. Take it any where in Sri Lanka where coverage is there.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,381
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ


    For every action, there is an equal and opposite reaction

    :sorry:

    avatar512130_1.gif
     
    Status
    Not open for further replies.