Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචන් මටත් කෙල වෙලා..මේ මාසෙට නං තාම 1.5GB විතර ගිහින් තියෙන්නෙ telecom එකට කෝල් කරල කිව්වොත් reset කරයිද?.. නැත්තං උන්ව බැහැදකින්න යන්න ඕනෙද?

    Kunuharpen dekak 3k kivvot podi chance ekak tiyenava
    natnam na
     

    cyborg

    Active member
  • Mar 25, 2010
    420
    63
    28
    ලංකාවෙ
    Kunuharpen dekak 3k kivvot podi chance ekak tiyenava
    natnam na

    ෂික්..එකත් ඉතිං කවද වෙනකං කියල කරන්නද. දැන් ඉතිං ඕන කෙසෙල් ගෙඩියක් වෙන්න කියල 8mbps(කියන) එකට යන්න තමයි වෙන්නේ,, :(
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Math ada ape paththe region office ekata complain kala,un kiyanava aluth packages avilla nisa parana packages slow venavalu :rofl::rofl:
    aluthen packages kihipayakma avithlu thiyenne :P anna eyin ekakata maru vennalu :rolleyes::rolleyes:

    kiyanakal thama hitiye :lol::lol:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ෂික්..එකත් ඉතිං කවද වෙනකං කියල කරන්නද. දැන් ඉතිං ඕන කෙසෙල් ගෙඩියක් වෙන්න කියල 8mbps(කියන) එකට යන්න තමයි වෙන්නේ,, :(

    සක්කිලියට ගිය රටනෙ බං මේක