psk000

Junior member
  • Apr 6, 2011
    64
    3
    8
    26846.jpg

    මෙන්නේ මේ ඩොන්ගල් එකයි ඇන්ටනාවකුයි :rofl: ගන්න හොද තැනක් දන්නවනම් කිනනකෝ.. කොටුව පැත්තේ තැනක්.. :) ගානත් දන්නවනම් කියන්න... :)

    mama meka unity 1n gatta 3500 ta
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,578
    926
    113
    No Place
    26846.jpg

    මෙන්නේ මේ ඩොන්ගල් එකයි ඇන්ටනාවකුයි :rofl: ගන්න හොද තැනක් දන්නවනම් කිනනකෝ.. කොටුව පැත්තේ තැනක්.. :) ගානත් දන්නවනම් කියන්න... :)

    koටුවෙන් ගන්න 2900යි වෙන්නේ 4G වැඩ නෑ එත් DC-HSPA වැඩ ගින්දර 7යි ආ වැඩිය ඕක අරින්න වහන්න යන්න එපා රිබන් එක කැඩෙනවා
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    අනේ මන්ද බන්. ලංකාවේ internet නම්. සල්ලි දීලා නිකන් පොඩි උන් අයිස් ක්‍රීම් කනවා වගේ චුට්ට චුට්ට internet පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ .

    1kanam attha bro.