dulankalhara

Active member
  • Jan 10, 2016
    589
    198
    43
    මගෙත් අවුලක් තියනව. මම හිතුවේ SLT එකේ අවුලක් කියල. chrome එකෙන් web pages ලෝඩ් වෙද්දී delay වෙනවා. අනිත් browsers අවුලක් නෑ.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,632
    6,213
    113
    ගග අද්දර
    තවම හදල නෑ. මේ ලබ්බවල් කරන්න මාසේ අග වෙනකන් ඉන්නව මුන්. රෙද්ද. අපරාදේ 10ජිබි විතර තියෙයි ඉතුරු වෙලා.