SLT SNR කෙල උනා එක පාරටම

Joker_96

Junior member
  • Sep 2, 2015
    113
    5
    18
    Mage Kamare
    SLT SNR කෙල උනා එක පාරටම

    SLT SNR කෙල උනා එක පාරටම කලින් 18 - 20 වගේ තිබ්බ ඒත් දැන් පැයක විතර ඉදල 6 - 6.7 වගේ තමා උපරිම මොකක්ද අවුල දන් නෑ SLT එකට කතා කරල කිව්වා වැඩක් කර ගන්න විදියක් නෑ Disconnect වෙනවා මගුල :angry::angry::angry::angry::angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    දැන් ඕකුන් කියයි Modulation: G.DMT දාන්න එතකොට ටිකක් වැඩිවෙයි කියල. අනේ හුකේ උන්ගෙ SNR ඕක රෑ 8.00 පහුවෙලා තමා මට නම් වෙන්නෙ බං. Modulation: ADSL2+ එකේ තිබ්බ SNR එකක් ඇයි වෙනස් උනේ කියල ඇහුවම උත්තර නැහැ ඕකුන්ට. උන්ගෙ underground cable වලට වතුර යනවලු බං. අනික දවල්ට ප්‍රසාරණය වෙන wire රෑ පින්නට අකිලෙනකොටත් ඕක වෙනව. අනික peo tv උත්ත රෑට හැම තැනම on වෙනව. මගෙ අද්දැකීම් කීවෙ. :angry:
     
    meka hadala den nathi weida ethkota katha krapu eka kiwwa loop eka check kranna wei kiyala branch ekata report ekak dannm kiwwa :(:(:(
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    ගෙවල් ලග කව්රුහරි අලුතින් connection එක ගත්තනම් අඩු වෙනවා..
    අර box එක check කරන්න වයර් හරිද කියල.
     
    Joker_96

    Junior member
  • Sep 2, 2015
    113
    5
    18
    Mage Kamare
    ගෙවල් ලග කව්රුහරි අලුතින් connection එක ගත්තනම් අඩු වෙනවා..
    අර box එක check කරන්න වයර් හරිද කියල.

    na kawuruth aluthen aragena nm na danna tharamin mn maasayak vithara katha krala karala bohoma amaruwen aluth DP box ekak da gattha kiyala meeta kalin me wage thama net thibbe bt wada dila hada gattha dn ayeth kela wela :angry::angry::angry::angry::angry:
     
    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    SLT SNR කෙල උනා එක පාරටම කලින් 18 - 20 වගේ තිබ්බ ඒත් දැන් පැයක විතර ඉදල 6 - 6.7 වගේ තමා උපරිම මොකක්ද අවුල දන් නෑ SLT එකට කතා කරල කිව්වා වැඩක් කර ගන්න විදියක් නෑ Disconnect වෙනවා මගුල :angry::angry::angry::angry::angry:

    machan uba wenna puluwan krama deka thunak thiyanawa samaharawita system eken 20mb speed wetila thiyanawada danne ne mokkakda machan ube packege eka
     
    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka

    මචන් මගේ හැමතිස්සෙම SNR එක තියෙන්නෙ 6 තමයි. ඒත් කවදාවත්ම Disconnect වෙලා නෑ. අනික මගේ PEO TV ත් තියෙනවා බන්. හැබැයි මම අහලා නම් තියෙනවා 6 කියන්නේ බොහොම Weak SNR Range එකක් කියලා. ඒත් මට නම් මේ වෙනකල් කිසිම අවුලක් වෙලා නෑ.

    Capture.jpg

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113

    මචන් මගේ හැමතිස්සෙම SNR එක තියෙන්නෙ 6 තමයි. ඒත් කවදාවත්ම Disconnect වෙලා නෑ. අනික මගේ PEO TV ත් තියෙනවා බන්. හැබැයි මම අහලා නම් තියෙනවා 6 කියන්නේ බොහොම Weak SNR Range එකක් කියලා. ඒත් මට නම් මේ වෙනකල් කිසිම අවුලක් වෙලා නෑ.

    Capture.jpg

    ඒ LINE ATTENUATION 16.9 එන නිසා. SNR 6 වැඩිනම් කොහොමත් වැඩ. ATTENUATION 25 උඩ වගේ නම් අවුල් යනව.
     
    Joker_96

    Junior member
  • Sep 2, 2015
    113
    5
    18
    Mage Kamare

    මචන් මගේ හැමතිස්සෙම SNR එක තියෙන්නෙ 6 තමයි. ඒත් කවදාවත්ම Disconnect වෙලා නෑ. අනික මගේ PEO TV ත් තියෙනවා බන්. හැබැයි මම අහලා නම් තියෙනවා 6 කියන්නේ බොහොම Weak SNR Range එකක් කියලා. ඒත් මට නම් මේ වෙනකල් කිසිම අවුලක් වෙලා නෑ.

    Capture.jpg

    aniwa ube line eka fiber optic msan ekkata set krala atthe bn ekai ehema wenne mage nam kelama wela inne dn 4n line eka galewwa bn barima thama magula :angry::angry::angry:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,368
    20,776
    113
    Panadura

    මචන් මගේ හැමතිස්සෙම SNR එක තියෙන්නෙ 6 තමයි. ඒත් කවදාවත්ම Disconnect වෙලා නෑ. අනික මගේ PEO TV ත් තියෙනවා බන්. හැබැයි මම අහලා නම් තියෙනවා 6 කියන්නේ බොහොම Weak SNR Range එකක් කියලා. ඒත් මට නම් මේ වෙනකල් කිසිම අවුලක් වෙලා නෑ.

    Capture.jpg

    උබ [MSAN] Exchange ටිකක් ලගින් ඉන්න නිසා තමා Disconnect වෙන්න තියෙන ඉඩ අඩු :yes::)
    16.9 = 1224 meters