SLT SNR කෙල උනා එක පාරටම

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    http://i.imgur.com/4xpiaeG.png mage line attention ekath wadi magula :angry::angry::angry::angry:

    වෙන කරන්න දෙයක් නැහැ. disconnect නොවී වැඩක් කර ගන්න ඕන නම්. 8 අඩුකරන්න කියපං. ඒත් නැත්නම් 6 කට දාල බලපන්.නැත්නම් ඕකුන් ආයෙත් වයර් වල JOINT ගහල කෙළවයි. මුන්ගෙ JOINT නිසත් අවුල් යනව ඒවගෙ OXIDE බැඳුනම. :angry:
     
    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    ඒ LINE ATTENUATION 16.9 එන නිසා. SNR 6 වැඩිනම් කොහොමත් වැඩ. ATTENUATION 25 උඩ වගේ නම් අවුල් යනව.

    අප්පට ඔව් නේ මචන් ....
    "LINE ATTENUATION of 20 db or Below is Outstanding" ලු බන් ....
     
    Joker_96

    Junior member
  • Sep 2, 2015
    113
    5
    18
    Mage Kamare
    වෙන කරන්න දෙයක් නැහැ. disconnect නොවී වැඩක් කර ගන්න ඕන නම්. 8 අඩුකරන්න කියපං. ඒත් නැත්නම් 6 කට දාල බලපන්.නැත්නම් ඕකුන් ආයෙත් වයර් වල JOINT ගහල කෙළවයි. මුන්ගෙ JOINT නිසත් අවුල් යනව ඒවගෙ OXIDE බැඳුනම. :angry:

    mage splitter eke aulkdoo kiyala hithenawa direct line eka router ekata gahuwahama 15 thiynawa snr eka
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,368
    20,779
    113
    Panadura
    mage splitter eke aulkdoo kiyala hithenawa direct line eka router ekata gahuwahama 15 thiynawa snr eka

    Speed අඩු කරන්න කියලා කියන්න කලින් Splitter එක මාරු කරලා බැලුවනම් හරි :yes: :yes:
     
    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    aniwa ube line eka fiber optic msan ekkata set krala atthe bn ekai ehema wenne mage nam kelama wela inne dn 4n line eka galewwa bn barima thama magula :angry::angry::angry:

    ඔව් මන් හිතන්නේ උබ කියන කතාව ඇත්ත තමා මචන්. මම ඉන්නේ කෑගල්ලේ. මෙහෙ දැන් ගොඩක් දුරට SLT එකෙන් Fibre කරලා තියෙන්නෙ. කොහොමත් Speed එකත් Almost 16 Mbps ම එනවා මචන් ...

    උබ [MSAN] Exchange ටිකක් ලගින් ඉන්න නිසා තමා Disconnect වෙන්න තියෙන ඉඩ අඩු :yes::)
    16.9 = 1224 meters

    ඔව් මචන්. අපේ ගෙදර ලග ඉදලා SLT Regional Office එකට 1.5-2 KM වගේ තියෙන්නේ. MSAN එකට හරියටම 1 KM තියෙන්නේ. උබේ Calculation එක හරි මචන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    mage splitter eke aulkdoo kiyala hithenawa direct line eka router ekata gahuwahama 15 thiynawa snr eka

    splitter එකේ පිං alcohol වලින් wipe කරල ගහල බලපන් නැතනම් වෙන එකක් මාරු කරල බලපන. ඒත් නැත්නම් එළියෙන් තියන fuse එක ගලවල ගහපං. එහෙමත් නැත්නම් ඒකත් renew කරල බලපන්. මේ දේවල් කරල නැත්නම් අවුල ඇත්තේ joint එක්ක, DP එකේ, Exchange එකේ ඉඳල dp එකට එන main wire එකේ. එහෙමත් නැත්නම් Exchange එකට එන underground cable එකේ. උන්ට කියපං port එක reset එකක් දාන්න කියල එහෙමත් නැත්නම් f#ck SLT තමා. :frown:
     
    Joker_96

    Junior member
  • Sep 2, 2015
    113
    5
    18
    Mage Kamare

    ඔව් මන් හිතන්නේ උබ කියන කතාව ඇත්ත තමා මචන්. මම ඉන්නේ කෑගල්ලේ. මෙහෙ දැන් ගොඩක් දුරට SLT එකෙන් Fibre කරලා තියෙන්නෙ. කොහොමත් Speed එකත් Almost 16 Mbps ම එනවා මචන් ...

    ඔව් මචන්. අපේ ගෙදර ලග ඉදලා SLT Regional Office එකට 1.5-2 KM වගේ තියෙන්නේ. MSAN එකට හරියටම 1 KM තියෙන්නේ. උබේ Calculation එක හරි මචන්.

    elama elama
     
    Joker_96

    Junior member
  • Sep 2, 2015
    113
    5
    18
    Mage Kamare
    splitter එකේ පිං alcohol වලින් wipe කරල ගහල බලපන් නැතනම් වෙන එකක් මාරු කරල බලපන. ඒත් නැත්නම් එළියෙන් තියන fuse එක ගලවල ගහපං. එහෙමත් නැත්නම් ඒකත් renew කරල බලපන්. මේ දේවල් කරල නැත්නම් අවුල ඇත්තේ joint එක්ක, DP එකේ, Exchange එකේ ඉඳල dp එකට එන main wire එකේ. එහෙමත් නැත්නම් Exchange එකට එන underground cable එකේ. උන්ට කියපං port එක reset එකක් දාන්න කියල එහෙමත් නැත්නම් f#ck SLT තමා. :frown:

    elaaaa korala balanna one
     
    Joker_96

    Junior member
  • Sep 2, 2015
    113
    5
    18
    Mage Kamare
    ගෙවල් ලග කව්රුහරි අලුතින් connection එක ගත්තනම් අඩු වෙනවා..
    අර box එක check කරන්න වයර් හරිද කියල.

    ewa hari connection gatthada kiyala hoyanna one
     
    Joker_96

    Junior member
  • Sep 2, 2015
    113
    5
    18
    Mage Kamare
    Onna ada avilla hadanawa kiyala atha gaala gihilla snr eka nm wadi wela 11mbps eka 8mbps karala dn snr 18 thiynawa aya 11mbps karoth snr khma weida dn na ?
     
    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    Onna ada avilla hadanawa kiyala atha gaala gihilla snr eka nm wadi wela 11mbps eka 8mbps karala dn snr 18 thiynawa aya 11mbps karoth snr khma weida dn na ?

    ayith 11mbps koroth snr aduwenawa line eka kedi kedi yai ubata peo tv thiyanawa