වෙන කරන්න දෙයක් නැහැ. disconnect නොවී වැඩක් කර ගන්න ඕන නම්. 8 අඩුකරන්න කියපං. ඒත් නැත්නම් 6 කට දාල බලපන්.නැත්නම් ඕකුන් ආයෙත් වයර් වල JOINT ගහල කෙළවයි. මුන්ගෙ JOINT නිසත් අවුල් යනව ඒවගෙ OXIDE බැඳුනම.


ඒ LINE ATTENUATION 16.9 එන නිසා. SNR 6 වැඩිනම් කොහොමත් වැඩ. ATTENUATION 25 උඩ වගේ නම් අවුල් යනව.
වෙන කරන්න දෙයක් නැහැ. disconnect නොවී වැඩක් කර ගන්න ඕන නම්. 8 අඩුකරන්න කියපං. ඒත් නැත්නම් 6 කට දාල බලපන්.නැත්නම් ඕකුන් ආයෙත් වයර් වල JOINT ගහල කෙළවයි. මුන්ගෙ JOINT නිසත් අවුල් යනව ඒවගෙ OXIDE බැඳුනම.![]()
mage splitter eke aulkdoo kiyala hithenawa direct line eka router ekata gahuwahama 15 thiynawa snr eka
aniwa ube line eka fiber optic msan ekkata set krala atthe bn ekai ehema wenne mage nam kelama wela inne dn 4n line eka galewwa bn barima thama magula![]()
උබ [MSAN] Exchange ටිකක් ලගින් ඉන්න නිසා තමා Disconnect වෙන්න තියෙන ඉඩ අඩු
16.9 = 1224 meters
mage splitter eke aulkdoo kiyala hithenawa direct line eka router ekata gahuwahama 15 thiynawa snr eka

ඔව් මන් හිතන්නේ උබ කියන කතාව ඇත්ත තමා මචන්. මම ඉන්නේ කෑගල්ලේ. මෙහෙ දැන් ගොඩක් දුරට SLT එකෙන් Fibre කරලා තියෙන්නෙ. කොහොමත් Speed එකත් Almost 16 Mbps ම එනවා මචන් ...
ඔව් මචන්. අපේ ගෙදර ලග ඉදලා SLT Regional Office එකට 1.5-2 KM වගේ තියෙන්නේ. MSAN එකට හරියටම 1 KM තියෙන්නේ. උබේ Calculation එක හරි මචන්.
splitter එකේ පිං alcohol වලින් wipe කරල ගහල බලපන් නැතනම් වෙන එකක් මාරු කරල බලපන. ඒත් නැත්නම් එළියෙන් තියන fuse එක ගලවල ගහපං. එහෙමත් නැත්නම් ඒකත් renew කරල බලපන්. මේ දේවල් කරල නැත්නම් අවුල ඇත්තේ joint එක්ක, DP එකේ, Exchange එකේ ඉඳල dp එකට එන main wire එකේ. එහෙමත් නැත්නම් Exchange එකට එන underground cable එකේ. උන්ට කියපං port එක reset එකක් දාන්න කියල එහෙමත් නැත්නම් f#ck SLT තමා.![]()
even this issue affect to our peotv... slt is the shittiest company for internet.†•иοмаĐ•†;19808974 said:same situation here broeven this issue affect to our peotv... slt is the shittiest company for internet.














ගෙවල් ලග කව්රුහරි අලුතින් connection එක ගත්තනම් අඩු වෙනවා..
අර box එක check කරන්න වයර් හරිද කියල.
Onna ada avilla hadanawa kiyala atha gaala gihilla snr eka nm wadi wela 11mbps eka 8mbps karala dn snr 18 thiynawa aya 11mbps karoth snr khma weida dn na ?
na internet vitharai use kranne aya itin 4n ekai wena mukuth use kran naayith 11mbps koroth snr aduwenawa line eka kedi kedi yai ubata peo tv thiyanawa
na internet vitharai use kranne aya itin 4n ekai wena mukuth use kran na
snr eka gena dala tiyana image eka denui dekke up 512kbs down 10mbs wage danna puluwan
meka ubene meke up eka 512kbps karala down 10mbs or 9 mbs danna puluwan