SLT SNR Margin

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචන්ලා දැනට මට 4mbps speed එකක් දීල තියෙනවා...මේක මීට වැඩිය වැඩි කර ගන්න බැරිද...? PEOtvත් තියෙනවා....Webfamily​

    bbYIoqH.png
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ගෙදර වයරින් තත්වය අනුවත් SNR අඩු වෙනවා.තව telecom switch එකේ ඉදන් තියෙන දුර කනෙක්ටර් තත්වය නිසා නොයිස් ඇඩ් වෙනවා. Signal to Noise ratio කියන එකතමා SNR කියන්නේ.23 නම් කොහොමත් අවුලක් නෑ. ගෙදර ගොඩක් දුර වයරින් කරල තියෙනවනම් Cat 5 අයින් කරල Cat 6 කේබල් එකක් ඇදල බලන්න. ඊට කලින් End point එකෙයි කෙලින්ම ස්පිල්ටර් එක ලගයි SNR බලන්න
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ගෙදර වයරින් තත්වය අනුවත් SNR අඩු වෙනවා.තව telecom switch එකේ ඉදන් තියෙන දුර කනෙක්ටර් තත්වය නිසා නොයිස් ඇඩ් වෙනවා. Signal to Noise ratio කියන එකතමා SNR කියන්නේ.23 නම් කොහොමත් අවුලක් නෑ. ගෙදර ගොඩක් දුර වයරින් කරල තියෙනවනම් Cat 5 අයින් කරල Cat 6 කේබල් එකක් ඇදල බලන්න. ඊට කලින් End point එකෙයි කෙලින්ම ස්පිල්ටර් එක ලගයි SNR බලන්න

    :yes:

    JKIVfcS.png
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Umbe SNR margin Eka Hondai Bn.Aniva Katha Karala 16ma Illapan mama danna SNR eka 18 wage thiyena ekekta 9mbps deela thiyanawa...ME slt ewnta Pissu

    6dB or below noise margin is bad, it will experience no synch or intermittent synch problems
    7dB-10dB is fair but does not leave much room for variances in conditions
    11dB-20dB is good with little or no synch problems (if no large variation)
    20dB-28dB is excellent
    29dB or above is outstanding

    • Like
    Reactions: isuru_feat

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,539
    3,955
    113
    Lanka

    muge 4mbps yadi tama SNR 20 tyne. oka 8mbps wunama 12-15 wage bai. 16mbps karoth aniwa 6-7 ta bahinwa. ethakota tama dc wenna wage awul yanne. muta awulak nathiwa 8mbps ganna puluwan. 16mbps nam ba. anika wire,splitter godak parana nam aye check krla aluthen dala baluwa nam hari
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මගෙත් SNR 8-9 වැටෙන්න අරගෙන disconnect වෙන්න ගත්ත හෝ ගාල.. 16mbps දුන්නට පස්සෙ.. splitter එක ගලෝල විසික් කරල direct ගැහුව දැන් නම් අවුලක් නෑ 14-19 තියනව..

    උබට 8mbps දාගත්ත හැකි ගේමක් නැතුව කෝල් කරල කියපන්..
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63

    muge 4mbps yadi tama SNR 20 tyne. oka 8mbps wunama 12-15 wage bai. 16mbps karoth aniwa 6-7 ta bahinwa. ethakota tama dc wenna wage awul yanne. muta awulak nathiwa 8mbps ganna puluwan. 16mbps nam ba. anika wire,splitter godak parana nam aye check krla aluthen dala baluwa nam hari

    Sure da machan? (splitter eke SCN eka nam piligannawa)
    Mama Ara kiwwa Dial eka ge nam connection Speed eka Wenas kara kiyala SNR adu une na.....
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,539
    3,955
    113
    Lanka
    Sure da machan? (splitter eke SCN eka nam piligannawa)
    Mama Ara kiwwa Dial eka ge nam connection Speed eka Wenas kara kiyala SNR adu une na.....
    line eka sawuththu nam speed wadi wunoth snr adu wenwa. dc wenna balanawa. try karalama tama balanna wenne.
     
    • Like
    Reactions: qwee123

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    line eka sawuththu nam speed wadi wunoth snr adu wenwa. dc wenna balanawa. try karalama tama balanna wenne.
    Ela ....Thawa Deyak Splitter Ehema Danawanam Hi quality ekak Dammanam Hari....Naththam SNR sahenna Wenas wei:yes::yes:
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    SNR Margin : 19.0 23.5 db
    Line Attenuation : 53.0 27.3 db
    Data Rate :4351 575 kbps

    Machan mehema thibunot Kiyak gana puluwanda Maximum.
    mage enne 3Mbps wage