SLT SNR Margin......?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,960
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    මගෙ අප් ඉස්ට්‍රීම් ඇස්.ඇන්.ආර් මාර්ජින් එක 100 ට නැගලනෙ සින්හලු.ඒ කියන්නෙ මගෙ අප්ලෝඩ් ඉස්පීඩ් එක තවත් වැඩි කරන්න පුලුවන්ද?:eek:
    023d8plyawz6gbvzg.jpg



    මෝඩ ප්‍රශ්නයක් නම් හිනාවෙන්න එපා මචන්...
    :(