SLT Speed Double කරයි

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
RsZ6m0N.png

http://www.slt.lk/personal/internet
 
Last edited:

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    double karala same limit 1 tibbama harida? mun wage %^ ballo tikak.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    ටහිකේ කිවලු
    දැන් එන් මාසේ 10 වෙනිදා වත් වෙනකන් ඉතුරු කරගන්න වෙන එකක් නැහැ

    මන්ද වේ**ගේ පුතාලා බන් මුන් නං

    දැනටම මන් මේ ටිකේ ගෙදර හිටියේ නැති නිසා 7 ජිබි වගේ ඉතුරු වෙලා තියෙනවා

    දැනටම ෆැප් වැටිලා
    කෝල් එකක් දීලා අමතන්න ඕන
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    double karala same limit 1 tibbama harida? mun wage %^ ballo tikak.

    meka karala tiyenne ban ikmanata ape data tika iwara karala speed adu karanna so they can sell more 1gb data packs :rolleyes: mase mada wenakota 35gb iwara wenawa godak ayata so dan itin first week ekema hari :rolleyes:

    Zz9T3ks.png
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    meka karala tiyenne ban ikmanata ape data tika iwara karala speed adu karanna so they can sell more 1gb data packs :rolleyes: mase mada wenakota 35gb iwara wenawa godak ayata so dan itin first week ekema hari :rolleyes:

    Zz9T3ks.png

    hariyata hari machan. meka unge business gunduwak.
    nattan mona moda h%^ k da speed 1 wadi karala capacity 1 change karanne natte.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මොන මගුල කරත්, මුන්ට කීයක් දීලවත්, අප්ලින්ක් ස්පීඩ් එක වැඩි කර ගන්න බැහැ නේ :( . කොච්චර කලත් 1Mbps.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ටහිකේ කිවලු
    දැන් එන් මාසේ 10 වෙනිදා වත් වෙනකන් ඉතුරු කරගන්න වෙන එකක් නැහැ

    මන්ද වේ**ගේ පුතාලා බන් මුන් නං

    දැනටම මන් මේ ටිකේ ගෙදර හිටියේ නැති නිසා 7 ජිබි වගේ ඉතුරු වෙලා තියෙනවා

    දැනටම ෆැප් වැටිලා
    කෝල් එකක් දීලා අමතන්න ඕන
    pissu kelinda epa yako call karala.
    speed wadi wechcha eka hondaine yako ikmanta file ekak hari download karaganna puluwan latha wewiee inne nathuwa.

    thota speed adu koraganna onenam speed limiter software ekak daaganinko..
    buffer wewi wala balanna onenan.
    speed eka wadi karaata baninna epa yako
    payen karanna thiyena wade paya 2 3k gihin karanne nathuwa payen karaganna eka kochchara watinawada
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ටහිකේ කිවලු
    දැන් එන් මාසේ 10 වෙනිදා වත් වෙනකන් ඉතුරු කරගන්න වෙන එකක් නැහැ

    මන්ද වේ**ගේ පුතාලා බන් මුන් නං

    දැනටම මන් මේ ටිකේ ගෙදර හිටියේ නැති නිසා 7 ජිබි වගේ ඉතුරු වෙලා තියෙනවා

    දැනටම ෆැප් වැටිලා
    කෝල් එකක් දීලා අමතන්න ඕන

    Internet speed එක manage කරමු:yes:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    වැඩක්නෑ බං අපිටමයි කෙළවන්නේ බඩුත් උන්ගේ නඩුත් උන්ගේ
     
    Nov 24, 2014
    789
    64
    0
    නිකං දෙන එක ගනිං අනාතයො. තොපිට වේගෙ වැඩිකලත් වැරදියි අඩු කලත් වැරදියි. මයිත්රීටද චන්දෙ දෙන්නෙ ?

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නිකං දෙන එක ගනිං අනාතයො. තොපිට වේගෙ වැඩිකලත් වැරදියි අඩු කලත් වැරදියි. මයිත්රීටද චන්දෙ දෙන්නෙ ?

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    තොපි ඉතින් දෙන දේ කාල වෙන දේ බලන් ඉන්න කාලකණ්නි නෙ ... මහින්දටද ඡන්දෙ දෙන්නෙ :P