SLT SPEED

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
SLT වැඩක් නෑ. ජරා connection එකක් 25GB කින් අද කාලේ මොනවා කරන්නද? එතනින් එහාට තියෙන packages ගණන්. දැන් ඉස්සර වගේ නෙවෙයි games පවා 30GB+ එන්නේ. Software වුනත් හෙන ලොකුයි, Movies ,TV series මේවා ගැන හිතන්න වත් බෑ.
 

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    තව 6GB තියෙනවා ඉතුරු වෙලා :cool:
    3126820644.png