SLT SPEEEEEEEEEEEDDDD UPPPP 📈🆙🆙

raman2

Well-known member
  • Feb 16, 2009
    10,018
    12,104
    113
    slt ekata okkoma anytime or full unlimited yanna bari nam at least mehema karanna puluwan

    8.00AM - 12PM : standard data quote for download & Upload unlimited
    12AM - 8AM : Unlimited Down/Upload
    issarahata oka witharak nemei any netwok voice call unlimited free karai.. (mobile unta puluwa nam unta bari na ne)
    ethakota SLT internet prices wala kisi waraddak mama dakinne naha.. perfect!
     
    Last edited:
    • Like
    Reactions: Draco Malfoy

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    Issarahata pay karla 1Gbps unlock kara ganna puluwan, default 300Mbps
    මම ළඟදි කතා කරලම ඇහුව බං 1Gbps ගන්න බැරිද කියල. අර 16,000 ගානෙ පැකේජ් එකටවත් ගිහිල්ල. ඒත් බෑ කිව්ව නේ. හොටෙල් වලටයි අපාට්මන්ට් වලටයි විතරයි කිව්ව දෙන්නෙ. මෙහේ ඔෆිස් එකෙනුත් අහල තියෙනව. මුංට මේ නිකං 1Gbps දෙන්න හොඳයි අපි අර තරම් ලොකු ගානක් දෙනව කියල ඉල්ලුවත් දෙන්න බෑලු
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    අඩු ඩේටා ප්‍රමාණයක් වැඩිවේගයකින් දෙන්නෙ අපිට තියෙන ආදරේකටම නෙවේ
     
    • Like
    Reactions: Kavindu1221

    sd_suranga

    Active member
  • Oct 12, 2020
    101
    240
    43
    1704566494064.png

    Speed eka aye back to 300
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    මම ළඟදි කතා කරලම ඇහුව බං 1Gbps ගන්න බැරිද කියල. අර 16,000 ගානෙ පැකේජ් එකටවත් ගිහිල්ල. ඒත් බෑ කිව්ව නේ. හොටෙල් වලටයි අපාට්මන්ට් වලටයි විතරයි කිව්ව දෙන්නෙ. මෙහේ ඔෆිස් එකෙනුත් අහල තියෙනව. මුංට මේ නිකං 1Gbps දෙන්න හොඳයි අපි අර තරම් ලොකු ගානක් දෙනව කියල ඉල්ලුවත් දෙන්න බෑලු
    Issrahata package addon ekak vidihata dei
     
    • Like
    Reactions: chami2015

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    slt ekata okkoma anytime or full unlimited yanna bari nam at least mehema karanna puluwan

    8.00AM - 12PM : standard data quote for download & Upload unlimited
    12AM - 8AM : Unlimited Down/Upload
    meken unta loku labayak nahane bn.night unlimited ekata loku cost ekk yanne nathi nisa ad tikak dala customer base growth down yana eka tikk control karaganiwi.
     
    • Like
    Reactions: Draco Malfoy