SLT STUDENT PACKAGE

95217

Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    මචන්ලා මම ගිය සතියේ ගත්තා SLT STUDENT PACKAGE එක
    මම දවස දෙකයි පාවිචිචි කලේ දැන් speed එක පට්ට ස්ලෝ ...ඉතින් මම චෙක් කරලා බලපි නම් මගේ usage එක over ගිහින් ලු,,:shocked::shocked::shocked::shocked::shocked:


    STUDENT PACKAGE EKE DENNE 3GB PEAK,,4GB OFF PEAK,,,DAN MEKE WIDIHATA mama 7GB-1.4GB=5.6GB USE කරලලු

    Capture2_zps403bdd96.jpg


    Capture_zps62716ed7.jpg

    පුදුම වැඩේ කියන්නේ මම 3gb විතර තම පාවිච්චි කලේ මගේ data මොනිටෙර් එකේ පෙන්නනෙත් ඒ ගණන් වගේ තමා,මේ data moniter එක මම පාවිච්චි කරනවා දැන් 1year වලටත් වැඩියි,මට නම් පෙන්නේ slt eke අලුත් USAGE meter වලින් gb මිස්සින්ග් වෙනවා වගේ ,කියන්න බලන්න කට්ටියගේ අදහස් :oo:

    PS- තියන්නේ එක PC එකයි ,,WIFI එහෙම නැත,:rolleyes:
    slt package තියෙන අය data meter එකක් දාගෙන බලන්න ඔගොල්ලන්ටත් මෙකමද වෙන්නේ කියල
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mcn ube data monitor eke youtube videos balana ewa ehema pennanawada ?
    youtube videos walata godak data yanawa. godak data minitors 100% accurate na.

    uba samanyen computer eke karana wada tika kiyapan balanna
     

    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    mcn ube data monitor eke youtube videos balana ewa ehema pennanawada ?
    youtube videos walata godak data yanawa. godak data minitors 100% accurate na.

    uba samanyen computer eke karana wada tika kiyapan balanna
    machan meken monter karanne LAN port eka,,browswer data newi