ඒක බොරුවක් නෙමෙයිද
ඇත්ත. මම උන්ගේ app එකේ දැක්ක. අද හවස දානවා
ඒක බොරුවක් නෙමෙයිද
Slt උන්ට hukaganna කියලා මම අලුත් dialog youtube Unlimited package එක දාගත්ත

ඇත්ත. මම උන්ගේ app එකේ දැක්ක. අද හවස දානවා
ඒව නම් දන්නෙ නෑ බං. මටත් ඒ ප්‍රශ්නෙම ආව ඒ කතා කරපු එක්කෙනත් හරියටම දන්නෙ නෑ මේ එක එක පැකේජ් වලට කොහොමද ඩේට ඇඩ් වෙන්නෙ කියල.

ඔය පෙනවිදිහට නං මාසෙකට 50MB විතර තමයි එකතු වෙන්නේ අව්රුද්දකට mb ම හයසීයක්![]()

මමනම් කියන්නේ ලන්කාව වගේ දියුනු වෙමින්වත් නැතිව තියෙන රටකට අන්ලිමිටට් අත්තර්ජාල තවම අවස්ය කාරනාවක් නෙමෙයි. මීට වැඩිය ගොඩාක් දේවල් තාම අපේ රටේ තියෙනව ගොඩ නන්වන්න තියෙනව. අද්යාපනය, ගමනාගමනය සහ වේද්ය පහසුකම් තාම 60 ටේ දසකයේ ඉපැරනි විදියමයි
internet unlimited ganna aduma msc, mba ekak wath oni kiyala danna one. nathnam wenne oya jvp un iternet unlimited aran pissu wikara dada ohe gewal asse kaka bibi innawa![]()

internet unlimited ganna aduma msc, mba ekak wath oni kiyala danna one. nathnam wenne oya jvp un unlimited internet aran pissu wikara dada ohe gewal asse kaka bibi innawa![]()

මමනම් කියන්නේ ලන්කාව වගේ දියුනු වෙමින්වත් නැතිව තියෙන රටකට අන්ලිමිටට් අත්තර්ජාල තවම අවස්ය කාරනාවක් නෙමෙයි. මීට වැඩිය ගොඩාක් දේවල් තාම අපේ රටේ තියෙනව ගොඩ නන්වන්න තියෙනව. අද්යාපනය, ගමනාගමනය සහ වේද්ය පහසුකම් තාම 60 ටේ දසකයේ ඉපැරනි විදියමයි
FFUP thinawane ban oka unlimited kivvata
ow machan, eth podi deyak thiyenawa, ape rate thamath deyakata invest krana eka tikak amaru wadak cost eka nisa.
udaharanayak widiyata gannako eka scl ekaka honda sir kenek dala lamainta ugannanawa kiyala kolamba, eth e falsities anuradhapure lamainta igena ganna na.
ithin apita internet thibba ban ethanata ona wenne honda tv ekak ho projecter ekak ekka witharai aththata gaththoth. poddak e paththenuth hithala balanna.