SLT Surprise!.

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    rVn4SFO.png

    oya equation eka denne nedda danne ne
    ape data balala hadanna one un maseta kiyak dilada kiyala :dull:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    ane manda bn phone line eka 98 indala thiyenne mageth web family+ samhara wita aya parak update karaida danne na kalin penuwe 100MB ne.
    :yes: ada dawasa athulatha mokak hari wei. tika tika update wena seen ekak thiyenne.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම දැන් හොට්ලයින් කතා කරල ඇහුව විස්තරේ ඇයි කිසිම ඩේට එකක් ඇඩ් වෙලා නැත්තෙ කියල. උං කියනව මට 8.1GB එන්න තියෙනවලු. එයාලගෙ ප්‍රශ්නයක් නිසා තාම මීටර් එකට අප්ඩේට් වෙලා නැතිලු. ඒ නිසා කම්ප්ලේන් එකක් දැම්ම ටෙක්නිකල් එකට බලන්න කියල.

    මම ඇහුව කොහොමද මේක වෙන්නෙ කියල. ආයිත් ලබන මාසෙත් මේ ඩේට ප්‍රමාණයම ලැබෙනවලු. ඒත් එක්කම දවසට හැම පැකේජ් එකකම පොඩි MB ගාණක් එකතුවෙනවලු. හරියට අර Reward Points වගේ සීන් එකක්. ඊට පස්සෙ ඒ දිනපතා එකතු වුණ පොයින්ට් ගාණ මාසෙ අන්තිමේ ආයිත් අර හම්බවුණ ඩේට ප්‍රමාණයට එකතු වෙනවලු. ඒ කියන්නෙ මාසෙන් මාසෙට අර හම්බවෙන ගාණ වැඩි වෙනව. තව කිව්ව ඒක පැකේජ් එක අනුව වෙනස් වෙනවලු. පැකේජ් එක වැඩි වෙද්දි හම්බවෙන ඩේට ප්‍රමාණයත් වැඩියිලු. ඒ වගේම හදිස්සියේ පැකේජ් එක ඩවුන්ග්‍රේඩ් කළොත් ඩේට ප්‍රමාණය 50%කින් අඩු වෙනව කිව්ව.

    තව කිව්ව ඒහ් හම්බවෙන ලෝයල්ටි ඩේටලු මුලින් කැපෙන්නෙ. ඊට පස්සෙලු අනිත් ඒව අන්තිමටම එක්ස්ට්‍රා ජීබීලු. මම ඇහුව නයිට් ලිමිට් එකේ ගියොත් ඒත් ලොයල්ටි වලින් කැපෙනවද කියල. ඒත් එහෙමලු. ඩේ නයිට් කියල වෙනසක් නෑ මුලින් යන්නෙ ලෝයල්ටි ඒවගෙන් කිව්ව. අන්න ඒක තමයි මට නම් මේ සිස්ටම් එකේ තියෙන ලොකුම අවුල. ඔය සිද්දිය නිසා මගේ නයිට් ටයිම් ඩේට විතරක් 90GB තියෙනව ඒක පාවිච්චි කරන්න හිතෙන්නෙ නෑ මේව යන නිසා.

    එහේ සිස්ටම් එකේ පෙන්නනව හරියටම අපි හිටපු මාස ගාණත්. මම මාස 135ක් පාවිච්චි කරල තියේ කිව්ව. හරියටම හරි ඒ ගණං නම්. උඹලත් මීටර් වල ප්‍රශ්නයක් තියේ නම් කතා කරල බලපං. ඒ නැතත් ටික වෙලාවක් හද්දි අප්ඩේට් වෙයි මේව.:yes::yes::yes:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787

    ෆිල්ම් එකක් එහෙම දැක්කම මම එක නයිට් ටයිම් වලින් තමයි දාන්නේ දැන් ඉතින් මේක ඉවර වෙනකම් ඉන්න වෙනවා. ලොකු අවුලක් නම් නෑ ඉතින්. peak Time කලින් ඉවර වෙන එක හරි අඩු වෙනවනේ.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    masa 135 hata kohomda 8GB hadune masekata 100 MB wath add wela na ne.:eek::eek::eek:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ෆිල්ම් එකක් එහෙම දැක්කම මම එක නයිට් ටයිම් වලින් තමයි දාන්නේ දැන් ඉතින් මේක ඉවර වෙනකම් ඉන්න වෙනවා. ලොකු අවුලක් නම් නෑ ඉතින්. peak Time කලින් ඉවර වෙන එක හරි අඩු වෙනවනේ.
    මට වගේ නම් මේක ලොකු අවුලක් බං. මම ගොඩක් රෑ වෙනකල් ඉන්න නිසා පුරුදු වෙලා තියෙන්නෙම 12 පැනපු ගමන් News බලන්න. ඔය තව එක එක සිංදු අහන්න. පරණ ටෙලිඩ්‍රාම බලන්න. කොහොම හරි මගේ හැමදාම වගේ නයිට් ඩේට 2GB වත් ඉවර වෙනව. ඒ නිසා අවුලක් තියෙනව;););)
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    masa 135 hata kohomda 8GB hadune masekata 100 MB wath add wela na ne.:eek::eek::eek:
    ඒව නම් දන්නෙ නෑ බං. මටත් ඒ ප්‍රශ්නෙම ආව ඒ කතා කරපු එක්කෙනත් හරියටම දන්නෙ නෑ මේ එක එක පැකේජ් වලට කොහොමද ඩේට ඇඩ් වෙන්නෙ කියල.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷

    Koi kaleda aluth package walata migrate une?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Koi kaleda aluth package walata migrate une?
    මම 2013 දි තමයි Home Express වලින් ඔය වෙබ් ෆැමිලි මාරු වුණේ බං. ඊට පස්සෙ 2018 September වල ෆයිබර් මාරු වුණා ඒත් එක්කම වෙබ් ෆැමිලි එකට උඩ පැකේජ් එකට මාරු වුණා:yes::yes::yes:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787
    113
    මට වගේ නම් මේක ලොකු අවුලක් බං. මම ගොඩක් රෑ වෙනකල් ඉන්න නිසා පුරුදු වෙලා තියෙන්නෙම 12 පැනපු ගමන් News බලන්න. ඔය තව එක එක සිංදු අහන්න. පරණ ටෙලිඩ්‍රාම බලන්න. කොහොම හරි මගේ හැමදාම වගේ නයිට් ඩේට 2GB වත් ඉවර වෙනව. ඒ නිසා අවුලක් තියෙනව;););)
    එක ඉතින් අවුලක් තමා. peak ටයිම් වලින්ම කැපෙන්න දුන්නා නම් ඉවරයි. එහෙම කරලා නැත්තේ කැරි කමට මොකද peak ටයිම් ඉවර උනොත් තමයි එක්ස්ට්‍රා ජීබී විකුණගන්න පුළුවන් වෙන්නේ. ඕකෙන් ලොකු වැඩක් වෙන්නේ නෑ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ 12 න පස්සේ නැත්නම් පාන්දරට යුටියුබ් යන්න.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    එක ඉතින් අවුලක් තමා. peak ටයිම් වලින්ම කැපෙන්න දුන්නා නම් ඉවරයි. එහෙම කරලා නැත්තේ කැරි කමට මොකද peak ටයිම් ඉවර උනොත් තමයි එක්ස්ට්‍රා ජීබී විකුණගන්න පුළුවන් වෙන්නේ. ඕකෙන් ලොකු වැඩක් වෙන්නේ නෑ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ 12 න පස්සේ නැත්නම් පාන්දරට යුටියුබ් යන්න.
    ඔව් බං සිරාවටම:yes::yes::yes:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මම 2013 දි තමයි Home Express වලින් ඔය වෙබ් ෆැමිලි මාරු වුණේ බං. ඊට පස්සෙ 2018 September වල ෆයිබර් මාරු වුණා ඒත් එක්කම වෙබ් ෆැමිලි එකට උඩ පැකේජ් එකට මාරු වුණා:yes::yes::yes:

    Web family walata maru una dawase idan bn balanawa aththe :dull: package eka wadi weddith hambena gana wadiy.. :yes:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මම දැන් හොට්ලයින් කතා කරල ඇහුව විස්තරේ ඇයි කිසිම ඩේට එකක් ඇඩ් වෙලා නැත්තෙ කියල. උං කියනව මට 8.1GB එන්න තියෙනවලු. එයාලගෙ ප්‍රශ්නයක් නිසා තාම මීටර් එකට අප්ඩේට් වෙලා නැතිලු. ඒ නිසා කම්ප්ලේන් එකක් දැම්ම ටෙක්නිකල් එකට බලන්න කියල.

    මම ඇහුව කොහොමද මේක වෙන්නෙ කියල. ආයිත් ලබන මාසෙත් මේ ඩේට ප්‍රමාණයම ලැබෙනවලු. ඒත් එක්කම දවසට හැම පැකේජ් එකකම පොඩි MB ගාණක් එකතුවෙනවලු. හරියට අර Reward Points වගේ සීන් එකක්. ඊට පස්සෙ ඒ දිනපතා එකතු වුණ පොයින්ට් ගාණ මාසෙ අන්තිමේ ආයිත් අර හම්බවුණ ඩේට ප්‍රමාණයට එකතු වෙනවලු. ඒ කියන්නෙ මාසෙන් මාසෙට අර හම්බවෙන ගාණ වැඩි වෙනව. තව කිව්ව ඒක පැකේජ් එක අනුව වෙනස් වෙනවලු. පැකේජ් එක වැඩි වෙද්දි හම්බවෙන ඩේට ප්‍රමාණයත් වැඩියිලු. ඒ වගේම හදිස්සියේ පැකේජ් එක ඩවුන්ග්‍රේඩ් කළොත් ඩේට ප්‍රමාණය 50%කින් අඩු වෙනව කිව්ව.

    තව කිව්ව ඒහ් හම්බවෙන ලෝයල්ටි ඩේටලු මුලින් කැපෙන්නෙ. ඊට පස්සෙලු අනිත් ඒව අන්තිමටම එක්ස්ට්‍රා ජීබීලු. මම ඇහුව නයිට් ලිමිට් එකේ ගියොත් ඒත් ලොයල්ටි වලින් කැපෙනවද කියල. ඒත් එහෙමලු. ඩේ නයිට් කියල වෙනසක් නෑ මුලින් යන්නෙ ලෝයල්ටි ඒවගෙන් කිව්ව. අන්න ඒක තමයි මට නම් මේ සිස්ටම් එකේ තියෙන ලොකුම අවුල. ඔය සිද්දිය නිසා මගේ නයිට් ටයිම් ඩේට විතරක් 90GB තියෙනව ඒක පාවිච්චි කරන්න හිතෙන්නෙ නෑ මේව යන නිසා.

    එහේ සිස්ටම් එකේ පෙන්නනව හරියටම අපි හිටපු මාස ගාණත්. මම මාස 135ක් පාවිච්චි කරල තියේ කිව්ව. හරියටම හරි ඒ ගණං නම්. උඹලත් මීටර් වල ප්‍රශ්නයක් තියේ නම් කතා කරල බලපං. ඒ නැතත් ටික වෙලාවක් හද්දි අප්ඩේට් වෙයි මේව.:yes::yes::yes:

    Nikan dunna assayage dath ganan karanna epa ban :lol::lol::lol::lol: