SLT Surprise!.

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,359
    14,187
    113
    එස් එල් ටී බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවට අයත් FTTx තාක්ෂණය මත පදනම් වූ පැකේජ තෝරා ගන්නා විට ඔබේ පවුලේ සෑම අයෙකුම වෙනුවෙන් යමක් ලැබෙනු ඇත. 100 Mbps දක්වා වෙගයකින් යුත් ස්ථාවර, නොනවතින, අධිවේගී අන්තර්ජාල සබඳතා සමගින් දැන් ඔබට එකිනෙකා සමග ළං වී සිටීමටත්, තොරතුරු සොයමින් සැරිසරන්නටත්, අන්තර්ජාලයේ සාප්පු සවාරි යාමටත්, විනෝදාස්වාදාත්මක අත්දැකීම් විඳගන්නටත්, මේ සෑම දෙයම සිදු කරන අතරම වුව ඔබේ පවුල වෙනුවෙන් කාලය ඉතිරි කර ගන්නටත් හැකිය.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    okun wadak karoth oya wage thamai eka aurudaka free data dela aduma gane internet log wenawath bari kara me para kisi deyak na kohomath data wadi karanna one auradata sarayak passe wadi karai ekanam.

    sirawata meka nm nikann athrianna ba bn ... tax uth aadu kara..
    eth data podakkwath wadi na