Melo rahak naha. Loyalty kiyala 3.6GB add karala.
madayi puka udadagena balagena hitiya.

![]()
තුප් නොදකින්..කැරියෝ ! මොකුත් නෑ![]()
මටත් මොනවත් නෑ..කොහොමත් මාසයක්ද කොහෙද වැලිඩ් ඒක නිසා අද හෝ හෙට ලැබෙයි කියල හිතෙනව.

මටත් මොනවත් නෑ..කොහොමත් මාසයක්ද කොහෙද වැලිඩ් ඒක නිසා අද හෝ හෙට ලැබෙයි කියල හිතෙනව.

මටත් මොනවත් නෑ..කොහොමත් මාසයක්ද කොහෙද වැලිඩ් ඒක නිසා අද හෝ හෙට ලැබෙයි කියල හිතෙනව.
ඒ මොන හු.. දෙනවා නම් හැම එකාටම එක පාර දෙන්න එපායේ .මොන ප...කේ surprise ඒ

poddak hitapan..oya gahala tiyenne available soon kiyela..![]()

අඩු කරපු බද්දට ඩේටා ටිකක් වත් දෙන්න බෑනේ මේ හු.ලාට![]()

Awrudu keeyakda Connection ekata
තනි බොරුවක් නේහ් බං මේ කරල තියෙන්නෙ. මම ADSL ලයින් එක ගත්තෙ එලකිරි ජොයින් වුණ අවුරුද්දෙ. ටෙලිෆෝන් කනෙක්ෂන් එකට අවුරුදු 20ක්වත් ඇති මම හිතන්නෙ. කිසිම ඩේට එකක් දීල නෑ සාමාන්‍ය විදියටමයිmathaka widiyata 5years wage athi ADSL walata

තනි බොරුවක් නේහ් බං මේ කරල තියෙන්නෙ. මම ADSL ලයින් එක ගත්තෙ එලකිරි ජොයින් වුණ අවුරුද්දෙ. ටෙලිෆෝන් කනෙක්ෂන් එකට අවුරුදු 20ක්වත් ඇති මම හිතන්නෙ. කිසිම ඩේට එකක් දීල නෑ සාමාන්‍ය විදියටමයි![]()