මට මේක ඉවසගෙන ඉඳලා එපා වෙලා තරහ පිට කර ගන්න කියල ත්‍රෙඩ් එක දැම්මේ! මොකද්ද බන් මේකෙ තේරුම??? අපි මුන්ට සල්ලි ගෙවන්නේ මොකටද?මහින්දව රජා කරලා කර ගත්ත වැඩේ යසයි නේද? දැන් හරි නේද?? දැන් ඉතින් මොකද කරන්නෙ?? උඹලා මොකද කරන්න හිතාගෙන ඉන්නේ? වෙන කනෙක්ශන් එකක් තියනවද මාරු වෙන්න? air tell unlimited එකක් තියනවද??
මහින්දට කඩේ ගිය උන් කතා කරපල්ලකෝ දැන්! ඇතිද උඹලගේ මහ රජා උඹලට කෙලවපු හැටි??



නැත්තන් උඹලට speed ද?




මහින්දට කඩේ ගිය උන් කතා කරපල්ලකෝ දැන්! ඇතිද උඹලගේ මහ රජා උඹලට කෙලවපු හැටි??




නැත්තන් උඹලට speed ද?






mama hithanne mama dan black list!


