lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
SLT SKYMAX (WIMAX)

59080345.jpg
 

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    macho mageth slow wela thibba maareta ....... dan tikak hari .......epaa wela hitiye kalin tike nam :(
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    Matath dan epa wela hitiye
    mage eye ra idan speed eka thyenawa poddak torrent 65kbs ta withara DL wenawa
    web page ekak load wennnath welawak yanawa hoda...:(:(:(


    50696333.jpg


    eth kiyanna thiyenne
    No 1 Chaaa Broadband Servise Provider in Sri Lanka...
     
    Last edited:

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    slt broadband awurudu wasi

    I'm blacklisted. I downloaded over 50 GB last month. And blacklisted means this.

    5345360125_9eb9b019af.jpg


    Apita kohewath age ammaruwak nae methana nikan thread danna .... mage sikurada indan mehemai ... 1243 call karata wedak ne

    Can you guys go to speedtest.net, coz mine it doesn't work! Linux, windows or any browser i use, it gives the same answer : " the license for this server is missing" .... if you get that, you're probably on the list :growl::growl:

    That's why i used some other spped test site, using same technology

    here's the screenshot:
    http://www.flickr.com/photos/lmpeiris/5342566919/
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    මට මේක ඉවසගෙන ඉඳලා එපා වෙලා තරහ පිට කර ගන්න කියල ත්‍රෙඩ් එක දැම්මේ! මොකද්ද බන් මේකෙ තේරුම??? අපි මුන්ට සල්ලි ගෙවන්නේ මොකටද?මහින්දව රජා කරලා කර ගත්ත වැඩේ යසයි නේද? දැන් හරි නේද?? දැන් ඉතින් මොකද කරන්නෙ?? උඹලා මොකද කරන්න හිතාගෙන ඉන්නේ? වෙන කනෙක්ශන් එකක් තියනවද මාරු වෙන්න? air tell unlimited එකක් තියනවද??

    මහින්දට කඩේ ගිය උන් කතා කරපල්ලකෝ දැන්! ඇතිද උඹලගේ මහ රජා උඹලට කෙලවපු හැටි?? :growl::growl::growl::growl:

    නැත්තන් උඹලට speed ද? :lol::lol::lol::lol::lol:

    yako eka ekata bana bana inne nathuwa SLT hoda nathnam wena ekakata maru weyanko