SLT to Dialog 4G

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Me deken honda kokada? Denata use karanne SLT. Uplink ekanam madi. DUP wetunama denne 64kbps. :(

    Dialog Speed kohomada Fixed 4G? Connection eka reliable da?

    Use karana aya adahas dakwanna

    :yes::yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    මටත් දැන ගන්න ඕන usage එක පැන්නම dialog 4G ත් 64kbps වෙනවද? :confused:
     

    compstudent

    Member
    May 11, 2011
    324
    107
    0
    Dialog, signal තියනවනම් කනෙක්ෂන් එක stable, වැස්සට උනත් අවුලක් නැ, ping එක ADSL වලට සමානයි. ලිමිට් පැන්නට පස්සේ 1GB 512kbps ඊට පස්සේ 64kbps.

    හොදටම සිග්නල් තියනවනම් up speed එක 10mbps විතර එනවා

    SLT වලට වඩා වාසියකට තියෙන්නේ router එක ඕන තැනකට අරන් යන්න පුළුවන්
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    ඇයි බං මුන් limit පැන්නම 64kbps වලටම දාන්නේ? අඩුම 512kbps වත් වුණා නම්. :dull: limit තියන අනෙක් රටවල්ත් 64kbps කරනව ද? :P