SLT Torrent බාලා හමාරයි

mastar

Banned
Jun 11, 2006
598
60
0
Kandy
FUP තිබ්බත් ටොරෙන්ට් බාන්න පුලුවන් වෙලා තිබ්බා උන් එක දැන් හදලා :angry::angry:
Torrent බාන්න බැහැ ස්ලොව් :angry::angry: 5KBPS :(:(:(
ගිය මාසේ 74GB :( දැන් බාලා හමාරයි
 
Last edited:

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ස්ලෝ එකේ හරි බාමු. ඔකුන්ව හූරන් කන්න ඕනේ බන්
     
    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    මෙහෙම විපතක් නම් හතුරෙකුටවත් වෙන්න එපා. මදැයි කොලා ඉතින් දැන්. Torrent ස්පීඩ් එනවනේ කියල බය නැතුව නෙට් ගිහින් ලිමිට් පැන්න .දැන් ටොරන්ට් දැම්මම ස්පීඩ් නෑ. කලකිරෙනවා බන් :( :(
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    මචන් දන්න ට්‍රික් තියෙනව නම් ප්ලීස් මේකෙ දාන්න එපා.දේව රහස් වගේ GF taවත් කියන් නැතුව තියා ගනින්.අඩුම තරමෙ දන්න එකා හරි බා ගනීනේ.පබ්ලික් කරල මාස 3ක් ඇතුලත ශොට් එක ලැබෙයි නැත්තන්
     
    මචන් දන්න ට්‍රික් තියෙනව නම් ප්ලීස් මේකෙ දාන්න එපා.දේව රහස් වගේ GF taවත් කියන් නැතුව තියා ගනින්.අඩුම තරමෙ දන්න එකා හරි බා ගනීනේ.පබ්ලික් කරල මාස 3ක් ඇතුලත ශොට් එක ලැබෙයි නැත්තන්

    siraa :yes: