ape un kala gon kama tama paduwe karanne nethuwa add dapu eka. paduwe kala nam oka slt un danne ne. karanna tibuna. dan itin hulan tama
tawa tricks tiyanawanam post karapan.ehtakota hari![]()
මචන් දන්න ට්‍රික් තියෙනව නම් ප්ලීස් මේකෙ දාන්න එපා.දේව රහස් වගේ GF taවත් කියන් නැතුව තියා ගනින්.අඩුම තරමෙ දන්න එකා හරි බා ගනීනේ.පබ්ලික් කරල මාස 3ක් ඇතුලත ශොට් එක ලැබෙයි නැත්තන්
ඔව් බං ඊයෙත් thread ඒකක් දාල තිබ්ෙබ usagemeter වැඩ නෑකියල![]()
ape un kala gon kama tama paduwe karanne nethuwa add dapu eka. paduwe kala nam oka slt un danne ne. karanna tibuna. dan itin hulan tama


FUP තිබ්බත් ටොරෙන්ට් බාන්න පුලුවන් වෙලා තිබ්බා උන් එක දැන් හදලා
Torrent බාන්න බැහැ ස්ලොව්5KBPS
ගිය මාසේ 74GBදැන් බාලා හමාරයි




මේකේ ඉන්න ගොන් වාහෙලට කිව්වට අහනවයි බන්,ගොන් හැත්ත කොච්චර එපා කිව්ව්වත් මේ රෙද්ද අස්සේ දානවා
.SLT එකේ තක්කඩි මේකේ වැහි වැහල
.Dialog KBB එකටත් කෙල කලා:sorry:
ඔව් බන් ඔන්න ඕකට තමා කියන්නේ රෙන පුක විකුණන් කනවා කියලSirawata bn, Porawal Kiyala Pennannai Rep Higa Kannai Thama Owa Demme Gon Haththa...Kiyanne nam Maha Lokuwata Danna De Anik Unta Kiyala Denna Oni Nisa Demme Kiyala... Dan Harine Wade

ado.. මමත් KBB වකින් වැඩ ගන්නේමේකේ ඉන්න ගොන් වාහෙලට කිව්වට අහනවයි බන්,ගොන් හැත්ත කොච්චර එපා කිව්ව්වත් මේ රෙද්ද අස්සේ දානවා
.SLT එකේ තක්කඩි මේකේ වැහි වැහල
.Dialog KBB එකටත් කෙල කලා:sorry:
මොකො එකට වෙලා තියෙන්නෙ.. 

ලාස්ට් මන්ත් එකේ කෝල් කරන්න එපැයි උබdan wath redda slt eka ain karala dialog walata wareu kollane.......
![]()
slt eke inne horu..last month mage 60 gb pakage eka 37gb yanakota slow kala....ituru 23Gb tika un mankolla kawa......para hatta......service center ekata call kalama kiyanawa sir oka une last month ekene...call kalanam fight ekak denna tibba kiyala....mama nam dan dialog walata maru una.....61gb month rs3900

Proxy වැඩ නැනේ බන් උන් ඔක්කොම ස්ලොව් කරලා.Proxy use karapalla
KBB එකටත් කෙලියද ?මේකේ ඉන්න ගොන් වාහෙලට කිව්වට අහනවයි බන්,ගොන් හැත්ත කොච්චර එපා කිව්ව්වත් මේ රෙද්ද අස්සේ දානවා
.SLT එකේ තක්කඩි මේකේ වැහි වැහල
.Dialog KBB එකටත් කෙල කලා:sorry:

කතාකරලා වැඩක් නැහැSirawata bn, Porawal Kiyala Pennannai Rep Higa Kannai Thama Owa Demme Gon Haththa...Kiyanne nam Maha Lokuwata Danna De Anik Unta Kiyala Denna Oni Nisa Demme Kiyala... Dan Harine Wade

මචන් Lankabel 512kbps එකම Tax එක්ක 2300ක් විතර එකෙන් එන්නෙත් 64KBPS ඩවුන්ලොඩ් ස්පිඩ් එකක් අඩුම 1Mbps එකක් වත් ගන්න ඔනේ. 3300ක් විතර යනවා මාසෙට. අපි ගෙවල් වලින් සල්ලි ගන්නේ නැ බන් අපේ දෙවල් වලට අපිම තමා ගෙවන්නේ ලොකු ගනන් ගෙවන්න අමරුයි
හරි සංතෝසයි...මං අදම මේ SLT connection එකක් ගන්නවා...Lankabell speed වැඩි බං..අනික unlimited නේ..![]()

3300 Lankabel ගත්තනම් 61GB ++ ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්dan wath redda slt eka ain karala dialog walata wareu kollane.......
![]()
slt eke inne horu..last month mage 60 gb pakage eka 37gb yanakota slow kala....ituru 23Gb tika un mankolla kawa......para hatta......service center ekata call kalama kiyanawa sir oka une last month ekene...call kalanam fight ekak denna tibba kiyala....mama nam dan dialog walata maru una.....61gb month rs3900
usage meter eke screenshot ekak dapanko balannapissuda ban. man me month eke danatama 35GB download karala enne. ehema kisima slow ekak naha. man kiyane torrent. normal speed enawa.

කට්ටිය කියනව ස්ලෝව් වෙලා කියලado.. මමත් KBB වකින් වැඩ ගන්නේමොකො එකට වෙලා තියෙන්නෙ..
![]()

එකත්http://www.elakiri.com/forum/showthread.php?t=1582574http://www.elakiri.com/forum/showthread.php?t=1582574Proxy වැඩ නැනේ බන් උන් ඔක්කොම ස්ලොව් කරලා.
KBB එකටත් කෙලියද ?![]()