saliya1000

Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    නොමිලේ_SLT_පියෝ_ට්වි

    ටෙලිකොම් එකෙන් ගෙදරට කෝල් කරලා කිව්වා ඉන්ටර්නෙට් තියෙන අයට පියෝ ට්වි නොමිලේ දෙනවා කියල..නැත්නම් 8500 වෙනවලු...කිසිම අය කිරීමක් නෑලු..අව්රුද්දක් 990 පැකජේ එක තියාගන්න ඕනේ එකටචැනල් 75 දෙනවලු..මේක ගන්න එක හොදයිද??මොකෝ කට්ටිය කියන්නේ :angry:
     
    Last edited:

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    Rs. 8500 free

    But you have to pay Rs. 990 X 12 = Rs. 11,880

    ලොල් අර, ගෙවන්න දෙන බඩු වල පොලිය නෑ කියල ගෙවන ගානට පොලිය ඔබලා පොලී රහිතයි කියල කිව්ව වගේ :rofl::rofl::rofl::rofl::rofl::P:P:P:P:D:D
     

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    mekata itin tv balanna puluwanne..1 year walin passe adu package 1 ta yanna puluwanlu..

    කොහෙද බං තව අඩු පැකේජ තියෙන්නේ :3 අඩුම තියෙන්නේ 700ගානක සීන් එකක් , ඒ රෙද්දේ මෙලෝ මගුලක් ඇත්තෙත් නෑ :rofl::rofl: