SLT Unlimited ඔන්න දාලා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,124
    1
    100,853
    113
    34
    Kalutara
    මොබිටෙල් එකේ වගේ ඔව්වයේත් ටොරෙන්ට් බ්ලොක් ද, වැල සයිට් බ්ලොක්ඩ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,118
    166,171
    113
    එකමත් එක රටක
    Dawase limit daane eke wasiya thiyenne 100Mbps speed eka labenawa. Price adui.
    Donwloadma karanne nathuwa normal use karana kenekta eka labai.
    normal use කරන කෙනෙක්ට ඉතින් 100mbps , 25mbps කියන එකේ වෙනසක් නෑ downolad කරන්නේ නැත්නම්. 25 එක තමයි හොද එහෙම බැලුවත්.
    හැබැයි එකට මොන condition දාලද දන්නේ නෑ . ඔය speed එකම නම් දෙන එකක් නෑ .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,860
    2
    54,526
    113
    ADSL 2450 පැකේජ් එක ගැන මොකෝ කස්ටිය හිතන්නෙ

    පැයකටම උපරිම ඩවුන් කරන්න පුළුවන් 1.8GB
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,657
    1
    6,345
    113
    View attachment 119763

    daily 10GB quota ekak thiyenawa awulakuth ne wage
    8 Mbps ADSL ekath naraka ne. 20GB wage ganna 5hrs. Shape wage. Steam game ekak ehema ganna puluwan shape eke. Netflix HD aulak ne. ADSL aniwa 8Mbps ganna puluwan
    normal use කරන කෙනෙක්ට ඉතින් 100mbps , 25mbps කියන එකේ වෙනසක් නෑ downolad කරන්නේ නැත්නම්. 25 එක තමයි හොද එහෙම බැලුවත්.
    හැබැයි එකට මොන condition දාලද දන්නේ නෑ . ඔය speed එකම නම් දෙන එකක් නෑ .
    rs5000/= uda pakges tiknm shape.... hndai kynn bha but shape

    Diyunu ratakawath e price ekata ganna baha.
    Lankawe unta thiyenne unlimited da nadda nemei price eke prashnayak.
    Rs 2000ta wadi nam 1Gbps unlimited dunnath oya illana 90% ganne naha.
    meknam aththa..
     
    • Like
    Reactions: rooshan2008

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,750
    1,264
    113
    Mars
    දැනට ලංකාවේ වාසිම packages ටික සාමාන්‍ය අයට Dialog WFH .
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    normal use කරන කෙනෙක්ට ඉතින් 100mbps , 25mbps කියන එකේ වෙනසක් නෑ downolad කරන්නේ නැත්නම්. 25 එක තමයි හොද එහෙම බැලුවත්.
    හැබැයි එකට මොන condition දාලද දන්නේ නෑ . ඔය speed එකම නම් දෙන එකක් නෑ .
    100Mbps eka keepa denekta share kalath hamotama speed.
     
    • Like
    Reactions: msan and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,118
    166,171
    113
    එකමත් එක රටක
    100Mbps eka keepa denekta share kalath hamotama speed.
    ඔව්. එහෙම දෙකට නම් හොදයි.. තනියම පාවිච්චි කරන එකනේ මතක් වෙන්නේ අපිට ඉතින්..

    දැනටත් 5000ක් වගේ වියදම් කරනවා internet වලට . ඒක හොදයි ඔය daily limit 5000 package එකට වඩා නම්.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,860
    2
    54,526
    113
    720P Low bitrate nam puluwan, naththan amarui.
    Netlimiter dala 1.5Mbit/s speed ekata limit karala baluwa awulak na bn 720p.
    Gannama hithenawa but eka gaththoth aye fibre walata switch wenna wenne na.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,420
    6,909
    113
    වින්ටර් ෆොල්
    25Mbps unlimited Fiber $50 kata denawa kiyanne lankawe dan international level ekaka thiyanawa.

    Internet eken wadak ganna kenekta aththatama packages hondai.
    ඔව් අපි ඉන්නේ ඕස්ට්‍රේලියා වගේ නම් ඔන්න අවුලක් නෑ 50$ හොයන්න පැය දෙකක් වැඩ කරා නම් ඇති ඒත් මේ සිරිලංකාව නේ (50$ = 10018.17 RS) හොයන්න සතියක් වැඩ කරත් මදි ගොඩක් මිනිස්සුන්ට. මොන කරන්නද කරුම රටේ ඉපදුන නම් දුක විදින්නම වෙනවා.
     
    • Like
    Reactions: jay-shan

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,862
    17,036
    113
    Kottawa
    172230111_3615859208523258_239446916984168986_n.jpg
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඔව් අපි ඉන්නේ ඕස්ට්‍රේලියා වගේ නම් ඔන්න අවුලක් නෑ 50$ හොයන්න පැය දෙකක් වැඩ කරා නම් ඇති ඒත් මේ සිරිලංකාව නේ (50$ = 10018.17 RS) හොයන්න සතියක් වැඩ කරත් මදි ගොඩක් මිනිස්සුන්ට. මොන කරන්නද කරුම රටේ ඉපදුන නම් දුක විදින්නම වෙනවා.
    Lankawe car, phone, TV, computer wage import karana hama dema australiawata wada ganan wadi. Ithin internet witharak kohomada ganan adu wenne?
    Internet locally witharak karanna puluwan deyak nemei.
     
    • Like
    Reactions: msan