dialog youtube pack eka dagena, dialog tv eke discovery, history, movie channels tikak daganna. netflix eke kohomat limited titles tiyenne.ටොර්නට් වලින් බාල ඉදල හිටල බලපල්ල බන්, මොනව අන්ලිමිටඩ් දුන්නන් නැතත් බලන්න වෙලාවක් තියෙන්න එපෑ. ගොඩක් ට්වි චැනල් යුට්යුබ් බ්රොඩ්කසට් කරනව. එහෙව් එකේ යුටූබ් පැක් එකක් දාගෙන එච්ඩී බලන එක මීට ලාබයි
nodakin 4k th nemeanna dan dana ads wala danne FHD kiyala, ayyo mehemat nondi company
![]()
ටොර්නට් වලින් බාල ඉදල හිටල බලපල්ල බන්, මොනව අන්ලිමිටඩ් දුන්නන් නැතත් බලන්න වෙලාවක් තියෙන්න එපෑ. ගොඩක් ට්වි චැනල් යුට්යුබ් බ්රොඩ්කසට් කරනව. එහෙව් එකේ යුටූබ් පැක් එකක් දාගෙන එච්ඩී බලන එක මීට ලාබයි
මොනවද බන් තියෙන TV චැනල්?

netflix eke hoda programs enawa exlusivelyView attachment 82986
View attachment 82987
ubata ona category ekak search karala
balapan. ona rataka tv live streaming thiyenawa. YT walin maximum entertainment ganna puluwan. oya redde Netflix walata wada patta documentary thiyenawa. YT pack eka hodatama ati me wada walata![]()
මම මාසයක් ට්රයල් අරන් බැලුවා. මම ආසම ඇඩ්වෙන්චර්, හොරර්, අක්සන් වලට. මොනා උනත් ඉන්ටර්නෙට් එකේ ඉන්න කාලේ බලල ගන්න. ගොඩක් දෙවල් අපි අසාවට ගත්තට පස්සේ එපා වෙනව. නෙට්ෆ්ලික්ස් උනත් එහෙමයි සතියකට එකපාරක් දෙපාරක් බලනවනම් පාඩුයි.netflix eke hoda programs enawa exlusively

මෙහෙම කරපල්ලා. පරණ ඩෙස්ක්ටොප් එකක් හොයාගන ඒක ටීවී එකට හයි කරප න්. එකට dongal එකක් ගහල ඩයලොග් yt package එක දැම්ම නන් හරි. උන්ට හුකා ගන්න කියලා අපි පුළුවන් තරං අඩුවට වැඩේ කරගන්න ඕනේ. උබල දාස් ගණන් වියදම් කරනවා දාන්න හින්දා තමා උන් ඔහොම කරන්නේ. පුළුවන් නන් ඩෙස්ක්ටොප් එකෙන් ඔඩියෝ out එකක් අරගෙන sub එකට දුන්නා නන් HTPC එකක් තමා
Netflix, Apple TV+, Amazon Prime & PEO TV Go for just Rs.1990 !
para heththaPlease read what I have written. Annual reports don't have these data.that's not really a great argument machan, especially considering the performance in that sector.
besides its not really a justification for trying grab as much money as possible from the consumers.
since you've mentioned that telcos are operating at a loss as a reason, I've posted some excerpts from the SLT annual report for reference.
this is from SLT 2018 annual report (unfortunately they still haven't posted 2019 report). you can clearly see they're not at that much losses as you claim.
View attachment 82953
View attachment 82954