SLT unlimited Entertainment අලුත් වැඩේ 22/06/2020 22:22 Hrs

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    මම මාසයක් ට්‍රයල් අරන් බැලුවා. මම ආසම ඇඩ්වෙන්චර්, හොරර්, අක්සන් වලට. මොනා උනත් ඉන්ටර්නෙට් එකේ ඉන්න කාලේ බලල ගන්න. ගොඩක් දෙවල් අපි අසාවට ගත්තට පස්සේ එපා වෙනව. නෙට්ෆ්ලික්ස් උනත් එහෙමයි සතියකට එකපාරක් දෙපාරක් බලනවනම් පාඩුයි. :dull:
    sirawata. wala balana ekath ath arinna lesima krame subscription ekak ganna eka. Mama pornhub ekak gatta giya awrudde. dan premium thiya nikan ekata yanneth na. oka wenawa godaaak film download kalamath. ekak wath balanna hithenne na.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මම මාසයක් ට්‍රයල් අරන් බැලුවා. මම ආසම ඇඩ්වෙන්චර්, හොරර්, අක්සන් වලට. මොනා උනත් ඉන්ටර්නෙට් එකේ ඉන්න කාලේ බලල ගන්න. ගොඩක් දෙවල් අපි අසාවට ගත්තට පස්සේ එපා වෙනව. නෙට්ෆ්ලික්ස් උනත් එහෙමයි සතියකට එකපාරක් දෙපාරක් බලනවනම් පාඩුයි. :dull:
    well said..matath une okamai..aasawata gaththa :P balanna time adui ban :(
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,388
    6,216
    113
    Mulin 8k kiwwa passe 4k kiwwa Dan FHD kiyanwa anthimata SD kiyala JPEG kiyaida Dan na mun.

    Sirawata mun joke kranwada Manda ekko dialog lagen jarawak kalada Manda.
     
    • Haha
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Mulin 8k kiwwa passe 4k kiwwa Dan FHD kiyanwa anthimata SD kiyala JPEG kiyaida Dan na mun.

    Sirawata mun joke kranwada Manda ekko dialog lagen jarawak kalada Manda.
    ඔකුන්ගෙ ඔය පෝස්ට් දාන උන් දන්නේ නෑ ඉස්සෙල්ල දාපු එක එක එක ශිෆ්ට් එකට වැඩට එන උන් එක එක ඒව දානව.
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    යකෝ අන්ලිමිඩට් ඉන්ටනෙට් පැකේජ් දෙන්න කිව්වම දෙන ඒවා යන්නෙ කොහොද මල්ලෙ පොල් මුංගෙ පැකේජ්
    ගන්න ගානක් අරගෙන ඇයි මුන්ට අන්ලිමිට් පැකේජ් එකක දෙන්න බැරි .. ඉන්දියාවෙත් දෙන එකේ
    කොන්ද පණ නැති පොන්න ජනතාවක් නේ ඉන්නෙ මේ රටේ
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    budu ammooo
    Screen Shot 2020-06-29 at 2.39.26 PM.png
     
    Last edited: