SLT Unlimited! [Maintenance]

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,840
    19,979
    113
    Panadura
    වැඩියෙන් ඩවුන්ලෝඩ් කරපුවට යකෝව් :lol:

    එහෙම වැඩියෙන් ගත්තා කියලා බිල වැඩි වෙලා එන්නෙ නෑ යකොව් ඒක උන්ගෙ අව්ලක් නිසා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,357
    2
    53,821
    113
    බිල එයි ගෙදරට, බලං හිටපං :lol:


    Bill eka wadiwenna puluwan ekama krame extra GB buy kala nam witharai, quota eken passe connection eka unlimited ne. Speed eka limit karanna bariwechcha eka apita adala na :lol: ehema bill eka wadiwenawa nam limited speed eken 1GB gaththoth ekatath extra gewanna wei.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,916
    1
    58,881
    113
    Mother Earth
    කෑ ගහන්න එපා යකෝ. මටත් වැඩේ මීටර් වුණා. මම හුම් කිව්වෙ නෑ.:P