SLT: URL Blocking with Router Help

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    MsOu7F0.png

    Youtube Block කරගන්නයි ඕනේ :dull:
    Router (Pro-link) එකෙන් Block කරන්න බැලුවා එත් හරි ගියේ නෑ
    අපිට ඕනේ URL බ්ලොක් කරගන්න විදියක් නැත්ද
    :no::no:
    Device එකෙන් Device එක නැතුව ගෙඩිය පිටින් බ්ලොක් කරගන්න පුලුවන්නම් වටිනවා:rolleyes:

    Bump වලට සලකන්නම් :P:dull:
     
    • Like
    Reactions: WhiteWalker

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ගෙදර උන් ඩේටා නාස්ති කරනවා නේ??අපෙත් ඔහොමයි!

    විනාසයි බන්:no: ඉස්සර 25 වෙනකන් ඇදගන්න Data ටික :no::no:
    80% ඉවරයි දැනටම
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    parental control වල බලපං

    EaDXuQW.png

    එකේ තියෙන්නේ Ip Range එක හොයාගෙන Block කරන්නද නැත්නම් Connect වෙලා තියෙන Device (mac Address) වලින් සම්පුරණයෙන් බ්ලොක් කරනද :confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    EaDXuQW.png

    එකේ තියෙන්නේ Ip Range එක හොයාගෙන Block කරන්නද නැත්නම් Connect වෙලා තියෙන Device (mac Address) වලින් සම්පුරණයෙන් බ්ලොක් කරනද :confused:

    ආ ඔව් නේ ඒකෙන් site එකක් Block කරන්න බෑ :no: ඉතිං උඹ ඔය පලවෙනි පිටුවෙ දාල තියෙන විදිහට block කලාට block වෙන්නෙ නැද්ද ? :eek:
     
    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    මචං කෙටිම උත්තරේ - බෑ

    හේතුව HTTPS නිසා රවුටර් එකට URL පේන්නේ නෑ (Encrypted)

    Firewall එකක් අනිවා ඔන YouTUBE FB නවත්තන්න නම්…
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ආ ඔව් නේ ඒකෙන් site එකක් Block කරන්න බෑ :no: ඉතිං උඹ ඔය පලවෙනි පිටුවෙ දාල තියෙන විදිහට block කලාට block වෙන්නෙ නැද්ද ? :eek:

    එකෙන් බෑ බන්.. :sorry: ආතල් එකට Add කරපු Option ද කොහෙද:oo:
     
    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    EaDXuQW.png

    එකේ තියෙන්නේ Ip Range එක හොයාගෙන Block කරන්නද නැත්නම් Connect වෙලා තියෙන Device (mac Address) වලින් සම්පුරණයෙන් බ්ලොක් කරනද :confused:

    එතකොට සම්පූර්ණයෙන්ම Internet නැති වෙනවා… එහෙම අවුලක් නැත්නම් OK
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මචං කෙටිම උත්තරේ - බෑ

    හේතුව HTTPS නිසා රවුටර් එකට URL පේන්නේ නෑ (Encrypted)

    Firewall එකක් අනිවා ඔන YouTUBE FB නවත්තන්න නම්…

    පපුව හෝස් ගල ගියා :dull::no:

    Yako ganitath you tube yanna deepan :lol:

    බැදලා නෑ යකෝ :lol::rofl::P

    ccproxy UP

    ඕක ගොඩ දාගන්න විදියක් නැත්ද බන්:confused: Router Through කරගන්න තින්නම් වටිනවා..