SLT usage වල SSL කියලා පෙන්නන්නේ මොනවද?

sonic911

Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    මන් හිතන්නෙ normal https sites වලට ගිය එවා වෙන්න ඔනා. ssl certificate වලින් encrypt උනු
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,428
    75,143
    113
    View attachment 183914

    මෙච්චර usage එකක් පෙන්නන්න තරම් මොනවද බන් SSL කියන්නේ? ඊයේ total usage එකෙන් 50%ක් SSL. total usage එක 10.5 GB.
    SSL, TLS kiyanne encrypted traffic. Saralawama unta e sites tika recognize karaganna be. Etakota komada Google/YT wage ewa danne? Ewa IP level knowledge eken wenna ona.

    Anyway than SNI use karana nisa godak un, munta anith sites tikath puluwan wenna ona recognise karanne decrypt nokara.
     
    • Dislike
    Reactions: AnuradhaRa