slt usage හොරු

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,027
    31,801
    113
    දැන් වෙලාව 3.19 am
    දිනය මැයි 30 වනදා...

    Capture_1.png


    29 වෙනිද usage එක තවම පෙන්නන්නෙ නැහැ. ගත්ත call එකක් 1212
    උත්තර නැහැ. කියනව 30 වෙනිද දවල් 12 ට 29 ද එක පෙන්නන්නෙ. යකෝ 29 වෙනිද ඉවරයි පාන්දර 12 න් පස්සෙ. මුන් හිතන් ඉන්නෙ පාරිභෝගිකයෝ කියන්නෙ බබාල කියලද? :angry:

    උඹලගෙත් මෙහෙමද?
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මුන්ගේ ලොකු අවුලක් තියෙනවා මගේ පාන්දර ඔෆ්පීක් යුස් කරන ඒවා වැටෙන්නෙ පීක් ඒකට විශේෂයෙන් සිකුරාදා රෑ 12න් පස්සෙයි සෙනසුරාදා රෑ 12න් පස්සෙයි මටත් අද නෝට් වුනේ පීක් ඩෙටා ඉවරයි කියලා මෙසේජ් ඒකක් අාවාම.
     

    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    ඔව් මචන්. මගෙත් තවම Update වෙලා නැහැ. එයාලට කතා කරලා වැඩකුත් නැහැ. :confused:


    පස්සේ Update වේවි. :yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,801
    113
    ඔව් මචන්. මගෙත් තවම Update වෙලා නැහැ. එයාලට කතා කරලා වැඩකුත් නැහැ. :confused:


    පස්සේ Update වේවි. :yes:

    මෙහෙම හිතනකන් ඉතිං උන් උඩ පැන පැන අරිනවා...
    අඬන්න ඕන කිරි එරෙන්න...

    කථා කරපං:angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,801
    113
    මුන්ගේ ලොකු අවුලක් තියෙනවා මගේ පාන්දර ඔෆ්පීක් යුස් කරන ඒවා වැටෙන්නෙ පීක් ඒකට විශේෂයෙන් සිකුරාදා රෑ 12න් පස්සෙයි සෙනසුරාදා රෑ 12න් පස්සෙයි මටත් අද නෝට් වුනේ පීක් ඩෙටා ඉවරයි කියලා මෙසේජ් ඒකක් අාවාම.

    ඕකම ඊයෙ උනා...
    http://www.elakiri.com/forum/showthread.php?t=1853253
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,801
    113
    ඔන්න 4.30 am තමයි මුන්ට 29 වෙනිද ඉවර වෙන්නෙ. රෑ 12 නෙමේ දවස ඉවර වෙන්නෙ. මුන්ගෙ වෙලාව වැරදිද?
     

    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    ඔන්න 4.30 am තමයි මුන්ට 29 වෙනිද ඉවර වෙන්නෙ. රෑ 12 නෙමේ දවස ඉවර වෙන්නෙ. මුන්ගෙ වෙලාව වැරදිද?

    අම්මෝ එක...:lol::lol:
     

    xaloy

    Member
    May 25, 2018
    11
    0
    0
    මම ඔහොම වෙනවා දෙකලා තියෙනව නමුත් ටෝටල් වලින් අඩුවෙලා තිබ්බේ නෙහැ ටෝටල් එකත් එක්ක බලපන් දවසේ එක විතරක් බලනේ නෙතිව
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,801
    113
    දැන් එකෙක් කථා කරා. එහෙම ප්‍රශ්නයක් තියනව තමයි. මම එක දැනුවත් කරන්න කියල පොර කියනවා ... දැනුවත් කර කර හිටපිය. :angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,801
    113
    තව දෙයක් කලින් තිබ්බ යුසේජ් මීටරේ ඩෙටා ලොස්ස් වෙනකොට ලේසියෙන්ම තේරුණා දැන් එක ත්‍රිකි
    https://drive.google.com/file/d/0B4k1FheGe-T5Y3YyRHJpNzVjSEE/view

    Okatath kalin thibbe 2010 eka thamai honda. In detail pennuwa min and second walin. Dan mun detail balannath 40 rupees subscription ekak illanawa. Hari magulakne ban. Anika total ekai peak ekai witharai ko offpeak wenama pennanawa.:angry: