SLT usage meter එක පෙන්නනවද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,136
    1
    100,879
    113
    34
    Kalutara
    SLT usage meter එක පෙන්නනවද?

    ඇයි බන් මගේ SLT usage meter එක පෙන්නන්නේ නැත්තේ? blank page එකක්නේ එන්නේ. උඹලගේ වැඩද? :baffled::baffled:

    8ygvEh6.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,136
    1
    100,879
    113
    34
    Kalutara
    Ow ape weda.:rolleyes: use crome browser and try again

    chrome එකෙන් log වෙන්න අහනවා. log වෙන්න username password දුන්නම වැරදියි කියනවා, :( phone app එකෙන් බලන්න පුලුවන්.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,136
    1
    100,879
    113
    34
    Kalutara
    Press CTRL+SHIFT+R together:):):)

    ඕකෙන් ලොගින් පේජ් එකට එනවා? username password දුන්නට ලොග් වෙන්නේ නෑ. password reset කරන්න username එක දුන්නම එහෙම username එකක් නෑ කියනවා. ඇයි ඒ? මොකක්ද ඒකට කරන්නේ? 1212 ගන්නද? :oo:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඕකෙන් ලොගින් පේජ් එකට එනවා? username password දුන්නට ලොග් වෙන්නේ නෑ. password reset කරන්න username එක දුන්නම එහෙම username එකක් නෑ කියනවා. ඇයි ඒ? මොකක්ද ඒකට කරන්නේ? 1212 ගන්නද? :oo:
    මම දැනුත් ලොග් වුණා නේහ් බං?:confused::confused::confused:එහෙම කිසි අවුලක් නෑ:no::no::no:.
    පොඩ්ඩක් බලපං හරියටම ලොගින් ඩීටේල්ස් ගහලද කියල;););)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ඕකෙන් ලොගින් පේජ් එකට එනවා? username password දුන්නට ලොග් වෙන්නේ නෑ. password reset කරන්න username එක දුන්නම එහෙම username එකක් නෑ කියනවා. ඇයි ඒ? මොකක්ද ඒකට කරන්නේ? 1212 ගන්නද? :oo:
    uba connection maru kalada? adsl eken fiber maru una nam parana username wada na.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,136
    1
    100,879
    113
    34
    Kalutara
    කිසිම අවුලක් නැ :D
    uba connection maru kalada? adsl eken fiber maru una nam parana username wada na.
    කිසිම අවුලක් නැතුව වැඩ FireFox වල.
    කවුද බන් 2020 පෙන්නපු නැති යූසේජ් මීටර් වලට දැන් සොලියුශන් දෙන්නෙ? 😣