SLT usage meter එක පෙන්නනවද?
ඇයි බන් මගේ SLT usage meter එක පෙන්නන්නේ නැත්තේ? blank page එකක්නේ එන්නේ. උඹලගේ වැඩද?

use crome browser and try again
phone app එකෙන් බලන්න පුලුවන්.