උබලගේ SLT Usage Meter එක Update වෙනවද බන්?? මගේ දැන් පැය 6ක විතර ඉඳන් නැ බන්... 5GB විතර බෑවා කිසි වෙනසක් නැ...![]()

Eka para hena gahanna wage adu weida danne..![]()
Naane bn matanam wada


ඔහොම වෙනවා තමයි ලගදි ඉදලා අවුලක් වෙන එකක් නැහැ.
හැබැයි බලාගෙන බාපන්.![]()
අවස්ථාවෙන් උපරිම පල නෙලා ගන්න ඕනා. මටනම් මේ ටිකේ බාන්න දේවල් නැහැඑල... අඩු වේවි තිබ්බ බන් 12 න් විතර පස්සේ නැවතුනා.. අපරාදේ ඔහොම එකක් දන්නවනම් මෙලහට 100GB විතර බාල බන්
