SLT Usage Meter Error!!!

KNK dep 1

Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    උබලගේ SLT Usage Meter එක Update වෙනවද බන්?? මගේ දැන් පැය 6ක විතර ඉඳන් නැ බන්... 5GB විතර බෑවා කිසි වෙනසක් නැ... :D
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,499
    16,303
    113
    ඔහොම වෙනවා තමයි ලගදි ඉදලා අවුලක් වෙන එකක් නැහැ.
    හැබැයි බලාගෙන බාපන්. :nerd:
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    ඔහොම වෙනවා තමයි ලගදි ඉදලා අවුලක් වෙන එකක් නැහැ.
    හැබැයි බලාගෙන බාපන්. :nerd:

    එල... අඩු වේවි තිබ්බ බන් 12 න් විතර පස්සේ නැවතුනා.. අපරාදේ ඔහොම එකක් දන්නවනම් මෙලහට 100GB විතර බාල බන්
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,499
    16,303
    113
    එල... අඩු වේවි තිබ්බ බන් 12 න් විතර පස්සේ නැවතුනා.. අපරාදේ ඔහොම එකක් දන්නවනම් මෙලහට 100GB විතර බාල බන්
    අවස්ථාවෙන් උපරිම පල නෙලා ගන්න ඕනා. මටනම් මේ ටිකේ බාන්න දේවල් නැහැ :(