SLT Usage Meter for Desktop (new)

archangel_enc

Junior member
  • Jun 2, 2015
    74
    57
    18
    ȜMA X;21804898 said:
    slt pakayalata podi mobile app ekak develop krala karala de ganna ban ne usage ekai monthly bill ekai balaganna redda. :angry: mewanam loweth danna bayai

    ඔව් බන්. අඩු කුලේ පර හැත්ත.
     
    archangel_enc

    Junior member
  • Jun 2, 2015
    74
    57
    18
    ȜMA X;21761818 said:

    අනිත් සිද්ධිය තමයි උන්ගේ මගුල් Extra GB System එක. අපේ පාස්වර් දන්න ඕන එකෙක්ට අපේ බිලට ගේම දෙන්න පුලුවන්. එක්කෝ නිකම් Secondary Password එකක් වගේ එකක් Extra GB Order කරනකොට ඉල්ලන්න ඕන. මගුල. වැරදිලා ඕඩර් උනත් බිල එයි ආයි නැති වෙන්නම. :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    Keylogger එකක් නෙවෙයි කියලනම් ශුවර්. https://www.virustotal.com/en/file/...7292779f7a4e54ec80f5c054/analysis/1497775484/

    Key-loggers or backdoor kiyala Virus-total ekan hoyanna baha ban. Virus-total eke tiyenne known virus database signatures ban. Zero day viruses or Zero day harmful applications Virus-total eke naha. Kauruhari Antivirus company ekak file signature eka analyse karala database eke update kaloth virus-total eke ahu wei.

    :):):)

    :yes::yes::yes:
     
    archangel_enc

    Junior member
  • Jun 2, 2015
    74
    57
    18
    Key-loggers or backdoor kiyala Virus-total ekan hoyanna baha ban. Virus-total eke tiyenne known virus database signatures ban. Zero day viruses or Zero day harmful applications Virus-total eke naha. Kauruhari Antivirus company ekak file signature eka analyse karala database eke update kaloth virus-total eke ahu wei.

    :):):)

    :yes::yes::yes:

    ඇත්ත. ඒ ගැනනම් ඉතින් හැක් වෙනකම්ම සාමාන්‍ය කෙනෙක්ට කියන්න බැරි වෙයි
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මේක ගැන සැක පහල කරලා මිනිස්සු දාන පොස්ට්වලට මෙයා රිප්ලයි නොකර ඉන්න එකෙන්ම පැහැදිලියි මේකේ මොකක් හරි කොස්සක් තියෙන විත්තිය.