3rd party nam monaath epaa
Okun user name password aran
Monaa karanawada kawuda danne ban

mewanam loweth danna bayai
මාත් අහන්ඩ හැදුවේ ඕක. කලින් තිබ්බ එව්වා වැඩක් නැති උනෙත් captcha එක දැම්මට පස්සෙනේ.Unge captcha eka bypass karanne kohomada danne na
router එකට එන username, password දන්නවනම් පුළුවන්. usage එක බලන වෙබ් පොර්ටල් password එකනම් වෙනම එකක්නේ. එකෙන් මොකුත් කරන්ඩ බෑ.danne nathi nisa ahanne. ape login username, password use karala wena line ekakin log wenna puluwanda?![]()
dan use krna ba bn issara wage.. un update krane ara hamoma anjith unge accnt ussala use krna gattata passe,router එකට එන username, password දන්නවනම් පුළුවන්. usage එක බලන වෙබ් පොර්ටල් password එකනම් වෙනම එකක්නේ. එකෙන් මොකුත් කරන්ඩ බෑ.
එහෙනම් අවුලක් නෑ. එත් ඔය නොදන්නා එව්වා install කරන්ඩ බයයි.dan use krna ba bn issara wage.. un update krane ara hamoma anjith unge accnt ussala use krna gattata passe,
මාත් අහන්ඩ හැදුවේ ඕක. කලින් තිබ්බ එව්වා වැඩක් නැති උනෙත් captcha එක දැම්මට පස්සෙනේ.