Greasemonkey eke weda karanawa aluth firefox ekatath
mama danna yaddi scrip eka ganne na. tampermonkey eken gatta
Greasemonkey eke weda karanawa aluth firefox ekatath
mama danna yaddi scrip eka ganne na. tampermonkey eken gatta
Super ban Wade ..Niyamai rep8+හැමදාම SLT Usage Meter එක බලලා off-peak data කොච්චර ඉතුරුයිද කියලා ගණන් හදලා එපාවෙලා හිටියේ. ඒක නිසා අද ගෙදර ඉන්න වෙලාවේ හැදුවා script එකක්.
මෙන්න final result එක.
![]()
මේක හැදුවේ javascript වලින්.
Chrome නම් Tampermonkey වලින් වැඩ කරනවා
Firefox නම් Greasemonkey වලින් වැඩ කරනවා
මෙන්න script එකේ link එක >> link <<
කැමති අය අරගන්න

හැමදාම SLT Usage Meter එක බලලා off-peak data කොච්චර ඉතුරුයිද කියලා ගණන් හදලා එපාවෙලා හිටියේ. ඒක නිසා අද ගෙදර ඉන්න වෙලාවේ හැදුවා script එකක්.
මෙන්න final result එක.
![]()
මේක හැදුවේ javascript වලින්.
Chrome නම් Tampermonkey වලින් වැඩ කරනවා
Firefox නම් Greasemonkey වලින් වැඩ කරනවා
මෙන්න script එකේ link එක >> link <<
කැමති අය අරගන්න
machan usage meter eka update wela nisa meka weda karanne ne. puluwan nam plugin eka update karanawada?
update ekak ona bro

machan usage meter eka update wela nisa meka weda karanne ne. puluwan nam plugin eka update karanawada?
update ekak ona bro