SLT Usage Meter vs My Count

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka
    මචංල, මම දැන් SLT 4G Usage Meter එකේ Signup වෙලා චෙක් කරා මගේ Usage එක. මොඩ්ඩක් Confused. :baffled: එහෙම වෙන්න බෑ කියලයි හිතෙන්නෙ.... අරන් දවස් 14ක් විතර තාම...

    මේ තියෙන්නෙ මගේ Router එකට ගිහින් බැලුවම Count එක.
    15xl4x4.jpg

    මේ තියෙන්නෙ SLT Usage Meter එකේ ගාන...
    savbs8.jpg

    මේකෙ බලපන්කො බන්... මෙහෙම වෙන්න බෑ නේද? :angry:

    40GB Package එකක් ගත්තෙ...
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    440
    188
    43
    When did the connection activate? If the connection activated in the middle of the month you only get a proportion of the download/upload volumes (based on the number of days remaining) for that month.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මොකක්ද බ්‍රෝ රවුටර් එක?

    අහ්හ් උඹ SLT 4G එක නේද අරන් තියෙන්නේ. ස්පීඩ් කොහොමද ඔකේ?

    මෙහෙමයි ඕකුන්ගේ කවුන්ට් අවුල් යනවා. වයර් ලයින් එකෙත් වෙලාවකට එක පාරම data අතුරුදහන් වෙනවා. ඇහුවම කියනවා අපේ IP එකෙන්මයි පාවිච්චි කරලා තියෙන්නේ කියලා. උන් හිතලා කරන එකක්ද කියල හිතාගන්න බෑ බං. නැත්තම් උන්ගේ ලෙඩක්, එකෙන් අපිට පාඩුවක් වෙන්නේ.
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    When did the connection activate? If the connection activated in the middle of the month you only get a proportion of the download/upload volumes (based on the number of days remaining) for that month.

    ehama wenne na.... price eaka adu wenawa witharai dawas ganata.... same amount of data.... mn ungen ahuwa package change karaddi....
     
    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    sure ne

    thama aluthda maasayakwah nedda aragena..
    samanyen 40GB unath mul masaye hambenne gaththa dawase idn issarahaa thiyana GB gana
    (40/30)*<gaththe dawase idan maase iwarawenna thiyana dna gaana>
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,576
    184
    63
    eka nemei uba nidaganne nadd bn ??? aran dawas 14i nam uba dawas 12k online time ne bn ???
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1

    40GB/30days=1.333333GB per day
    1.33334GBx20days=26.68GB

    Your total volume for this month = 26.68GB

    26.68GB-14.17GB=12.51GB

    උඹ යකෝ අරන්ගෙන දවස් 14 නම් ගත්ත දවසේ ඉඳලා data දෙන්නේ. උඹට මේ මාසේ ඔක්කොම 25GB වගේ දීල ඇත්තේ. මම ආසන්න විදියට ගණන් කලාම 12.5GB ඉතුරු පෙන්නන්න ඕනේ. උඹේ 11.5GB පෙන්නනවා. ඒ කියන්නේ මීටරේ හරියට වැඩ.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka

    40GB/30days=1.333333GB per day
    1.33334GBx20days=26.68GB

    Your total volume for this month = 26.68GB

    26.68GB-14.17GB=12.51GB

    උඹ යකෝ අරන්ගෙන දවස් 14 නම් ගත්ත දවසේ ඉඳලා data දෙන්නේ. උඹට මේ මාසේ ඔක්කොම 25GB වගේ දීල ඇත්තේ. මම ආසන්න විදියට ගණන් කලාම 12.5GB ඉතුරු පෙන්නන්න ඕනේ. උඹේ 11.5GB පෙන්නනවා. ඒ කියන්නේ මීටරේ හරියට වැඩ.

    Mehema seen ekakith thiyenawada. E kiyanne billing eka hedenne gaththu dawase indala issarahata dawas 30k nemeida...
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    Magth hama masema wenas ban.. man hithanne okun data wadii karanava keyala theyena tikath horata adu karanava. godak aya extra GB buy karama untane laba.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka
    මොකක්ද බ්‍රෝ රවුටර් එක?

    අහ්හ් උඹ SLT 4G එක නේද අරන් තියෙන්නේ. ස්පීඩ් කොහොමද ඔකේ?

    මෙහෙමයි ඕකුන්ගේ කවුන්ට් අවුල් යනවා. වයර් ලයින් එකෙත් වෙලාවකට එක පාරම data අතුරුදහන් වෙනවා. ඇහුවම කියනවා අපේ IP එකෙන්මයි පාවිච්චි කරලා තියෙන්නේ කියලා. උන් හිතලා කරන එකක්ද කියල හිතාගන්න බෑ බං. නැත්තම් උන්ගේ ලෙඩක්, එකෙන් අපිට පාඩුවක් වෙන්නේ.

    Speed nam awulak ne ban. Kanu 3k wage thiyenne ban. Signal full nehe. 9mbps wage enawa. Sometimes 12mbps wage.. In speed test. But mama youtube eken video ekak download kara. 3MBps (mega byte) wage awa ethakota nam..
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Mehema seen ekakith thiyenawada. E kiyanne billing eka hedenne gaththu dawase indala issarahata dawas 30k nemeida...

    කලින් කියාපු එක හරි මචන්.. ගත්ත දවසේ ඉදන් ඊලග මාසේ මුල දවසට බිල් හදන්නේ..ඒ දවස් ගානට හරියන GB ගානක් දෙන්නේ..ලබන මාසේ ඉදන් 40GB දෙවි :P:dull:
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    440
    188
    43
    ehama wenne na.... price eaka adu wenawa witharai dawas ganata.... same amount of data.... mn ungen ahuwa package change karaddi....

    It happened to the SLT 4G connection I purchased two months ago.
    Either way I've never had a problem with SLT (or Dialog) data calculations that I can remember.
     
    BLuenYn

    Member
    Dec 24, 2015
    603
    130
    0
    Access Denied
    Shek. Meheta lankabell nehene.. :( location maru karata passe lankabell unlimited ekata samu denna unaa

    ලංකාබෙල් හොද package නැනේ බන්. සාමන්‍ය කෙනෙකුට ගන්න පුළුවන් package එකකට තියෙන්නේ Rs1350 35Gb package එක. ඊට පස්සේ package ඔක්කොම Rs3,000 වැඩියි.