SLT Usage Meter vs My Count

chamarasala

Member
Jan 11, 2016
8
0
1
mase madden gaththahama ehema thama, ithiri dawas ganata data adu karala bil ekath adu karala denne, ganan ganna epa. mase muladi gaththanam ohoma wenne na,
baya wenna epa bil eka hadenneth itiri deta ganata
 

hirantha86

Active member
  • May 16, 2007
    902
    36
    28
    මගෙත් data වැඩිපුර count කරල තිබ්බ ගිය මාසෙයි මේ මාසෙ 15 වෙද්දි 55GB ඉවරයි. මම complain කරාම mail address දෙකක් දුන්න detailed report එකක් ඉල්ලන්න කියල. එකක් වැඩ නැහැ අනිත් එකට deliver වෙන්නේ නැහැ
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    uba gaththe january 1st neweine? e kiyanne ubata 40GB ma hambenne na machan. next month eke idala balahan shape wei :)
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මචංල, මම දැන් SLT 4G Usage Meter එකේ Signup වෙලා චෙක් කරා මගේ Usage එක. මොඩ්ඩක් Confused. :baffled: එහෙම වෙන්න බෑ කියලයි හිතෙන්නෙ.... අරන් දවස් 14ක් විතර තාම...

    මේ තියෙන්නෙ මගේ Router එකට ගිහින් බැලුවම Count එක.
    15xl4x4.jpg


    මේ තියෙන්නෙ SLT Usage Meter එකේ ගාන...
    savbs8.jpg


    මේකෙ බලපන්කො බන්... මෙහෙම වෙන්න බෑ නේද? :angry:

    40GB Package එකක් ගත්තෙ...

    umba kawadda gaththe?
    umbata 40GB ma hambenne na. gatta dawase indan calculate karala adaala tika witaray denne.
    data hariyata rattaran wage ban. :rofl::rofl: