sltpassu.sltnet.lk/jsp/SLT_UsageMeter.jsp
අලුත් මීටරේ වැඩ නැති පරණ අයට සමහර විට ඔය පරණ මීටරේ වැඩ ඇති


sltpassu.sltnet.lk/jsp/SLT_UsageMeter.jsp


thanks machan mama reg una but machan mata ara Extra 10GB watila nahane thawama thiyenne 25GB ne ! eka maru kara ganne kohomada?

ehenam thama unge database eka fully update karala nathuwa athi![]()
ඩේටා බේස් තියා සර්වර් එක කොරගෙන යන්නෙත් අර කන්දෙ හිටෝපු ලොරි කට්ටකට දිරච්ච කොට කෑල්ලක් තියල වගේ. එයාල හෙමින් අප්ඩේට් කරයි කරලා නැත්තන්.
එතකොට 2015 ජනවාරි එකත් අපිට යම් දෙයක් දුන්න හැකිනේ 

"Following errors should be corrected:
Invalied() Characters entered in Password"
මගේ මෙහෙම වැටෙනව මරු ඈ Invalid![]()
password eke spaced ehema thiyeda danne na 
Firefox nam yellow color ekak thiyenne..router eken log wela inne ea user/pass eken thama,lower case type karamanam "Error:Incorrect username or Password" keyala watenawa!යාළුවා;16105943 said:password box eka red da tiyenne. green wenawanan hari password ekapassword eke spaced ehema thiyeda danne na
![]()

mamath firefox thamaFirefox nam yellow color ekak thiyenne..router eken log wela inne ea user/pass eken thama,lower case type karamanam "Error:Incorrect username or Password" keyala watenawa!![]()
ehema watenawanan broadband username ekei broadband password ekei awulak. 
Ethakota parana meter eka wada nadda ban?(home unlimited)![]()
password 1kata capital gahala enter karahama invalid charaters in your password kiyala watenawa bn. mage tiyenne home pacakge 1ka.
Firefox eke ehema watenawa..login page eka sure nathi nisa mamath log une naha!![]()
පරන packages වලට යන්න බැහැ. firefox and chrome දෙකෙන්ම warn කරනවා
"Following errors should be corrected:
Invalied() Characters entered in Password"
මගේ මෙහෙම වැටෙනව මරු ඈ Invalid![]()
( මම නම් දැම්මෙ ඉලක්කම් සහ සිම්පල් ලෙටර්ස්) 






SLT hodai ban e unath. dekama hodai 
මචන් එස්.එල්.ටී එකෙන් දීපු ඉලක්කම්, අකුරු,සිම්බල් හැම මඟුලම තියෙන පාස්වර්ඩ්
එක තියෙන හෝම් පැකේජ් යූස් කරන සිංහලයන් මුලින්ම එස්.එල්.ටී පේජ් එකෙම තියෙන
පාස්වර්ඩ් චේන්ජ් කොරන තැනට ගිහින් පාස්වර්ඩ් එක වෙනස් කරපල්ල( මම නම් දැම්මෙ ඉලක්කම් සහ සිම්පල් ලෙටර්ස්)
එලකිරි වගේ ලොග් වෙනවා![]()



බින්දු;16106079 said:mage password eke thiyenne capital and simple letters. eken wath log wune nae![]()

capital+simple+numbers dala balannaබින්දු;16106079 said:mage password eke thiyenne capital and simple letters. eken wath log wune nae![]()

යාළුවා;16106094 said:capital+simple+numbers dala balanna![]()


Capital dammama ala wenawa machan, simple & numbers ok![]()





කැපිටල් අවුල් වගේ බිංඩු පුටේ, මාත් මුලින් කැපිටල් ලෙටර්ස් එක්ක දාපු පාස්වර්ඩ්
එක වැඩකලේ නෑ. සිම්ප්ල ලෙටර්ස් , නම්බර්ස් දාල බලන්න. අනිවා හරියන්න ඕන![]()
යාළුවා;16106094 said:capital+simple+numbers dala balanna![]()

thank you weva