SLT Usage Meter

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    thanks machan mama reg una but machan mata ara Extra 10GB watila nahane thawama thiyenne 25GB ne ! eka maru kara ganne kohomada?

    කොහොමද දන්නෙ නෑ කියල. ඔටෝ ඇක්ටිව් මගෙ හිතේ. කතා කරපන්. අමතපන්. ජාත්‍යන්තරව අමතපන් දෙන්න බෑ කිව්වොත් :rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ehenam thama unge database eka fully update karala nathuwa athi :rolleyes:

    මගුලක් කියනවා ඔයා දන්න ලබ්බ. :rofl: ඩේටා බේස් තියා සර්වර් එක කොරගෙන යන්නෙත් අර කන්දෙ හිටෝපු ලොරි කට්ටකට දිරච්ච කොට කෑල්ලක් තියල වගේ. එයාල හෙමින් අප්ඩේට් කරයි කරලා නැත්තන්. :dull: එතකොට 2015 ජනවාරි එකත් අපිට යම් දෙයක් දුන්න හැකිනේ :baffled:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Firefox nam yellow color ekak thiyenne..router eken log wela inne ea user/pass eken thama,lower case type karamanam "Error:Incorrect username or Password" keyala watenawa!:dull:
    mamath firefox thama
    8.gif
    adala router eken log wennama one na. wena ewath reg karahaki :P ehema watenawanan broadband username ekei broadband password ekei awulak. :dull:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Ethakota parana meter eka wada nadda ban?(home unlimited):confused:

    password 1kata capital gahala enter karahama invalid charaters in your password kiyala watenawa bn. mage tiyenne home pacakge 1ka.

    Firefox eke ehema watenawa..login page eka sure nathi nisa mamath log une naha!:rolleyes:

    පරන packages වලට යන්න බැහැ. firefox and chrome දෙකෙන්ම warn කරවා :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    "Following errors should be corrected:

    Invalied() Characters entered in Password"

    මගේ මෙහෙම වැටෙනව මරු ඈ Invalid :dull:


    මචන් එස්.එල්.ටී එකෙන් දීපු ඉලක්කම්, අකුරු,සිම්බල් හැම මඟුලම තියෙන පාස්වර්ඩ්

    එක තියෙන හෝම් පැකේජ් යූස් කරන සිංහලයන් මුලින්ම එස්.එල්.ටී පේජ් එකෙම තියෙන

    පාස්වර්ඩ් චේන්ජ් කොරන තැනට ගිහින් පාස්වර්ඩ් එක වෙනස් කරපල්ල ;)( මම නම් දැම්මෙ ඉලක්කම් සහ සිම්පල් ලෙටර්ස්)

    එලකිරි වගේ ලොග් වෙනවා :yes::yes::yes::cool::cool::cool:
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0


    මචන් එස්.එල්.ටී එකෙන් දීපු ඉලක්කම්, අකුරු,සිම්බල් හැම මඟුලම තියෙන පාස්වර්ඩ්

    එක තියෙන හෝම් පැකේජ් යූස් කරන සිංහලයන් මුලින්ම එස්.එල්.ටී පේජ් එකෙම තියෙන

    පාස්වර්ඩ් චේන්ජ් කොරන තැනට ගිහින් පාස්වර්ඩ් එක වෙනස් කරපල්ල ;)( මම නම් දැම්මෙ ඉලක්කම් සහ සිම්පල් ලෙටර්ස්)

    එලකිරි වගේ ලොග් වෙනවා :yes::yes::yes::cool::cool::cool:

    mage password eke thiyenne capital and simple letters. eken wath log wune nae :baffled::baffled::baffled:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    බින්දු;16106079 said:
    mage password eke thiyenne capital and simple letters. eken wath log wune nae :baffled::baffled::baffled:

    කැපිටල් අවුල් වගේ බිංඩු පුටේ, මාත් මුලින් කැපිටල් ලෙටර්ස් එක්ක දාපු පාස්වර්ඩ්

    එක වැඩකලේ නෑ. සිම්ප්ල ලෙටර්ස් , නම්බර්ස් දාල බලන්න. අනිවා හරියන්න ඕන:yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    කැපිටල් අවුල් වගේ බිංඩු පුටේ, මාත් මුලින් කැපිටල් ලෙටර්ස් එක්ක දාපු පාස්වර්ඩ්

    එක වැඩකලේ නෑ. සිම්ප්ල ලෙටර්ස් , නම්බර්ස් දාල බලන්න. අනිවා හරියන්න ඕන:yes:

    යාළුවා;16106094 said:
    capital+simple+numbers dala balanna ;)

    :love::love: thank you weva
     

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    Did u c


    Bandwidth Management Policy


    • If the maximum possible peak download volume is exceeded, bandwidth will be reduced to 64kbps
    • If the total volume is exceeded, bandwidth will be reduced to 64kbps