SLT Usage Meter

damith87

Member
Feb 27, 2009
301
8
0
thanx machan oluwa gini aran hitiye mama Android source eka bawa baye hitiye kelawela kiyala..bala ganda baruwa baluwata passe sapai....thanx again machan....
 
sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    ප්‍රශ්නයක් උදව්වක් ඕනේ......:sorry::sorry::sorry:

    මම එකවුන්ට් එකක් හදාගන්න ගියා බන් එතනදී මම දුන්න ඊමේල් එක එක අකුරක් මිස් වෙලා වැරදි එකක් එන්ටර් උනේ...:sorry:
    මටත් එකේ පස්සේ මීටර් උනේ.. :baffled::baffled:

    මම ඊට පස්සේ අයෙත් මගේ ඊමේල් එක හරියට දීලා එකවුන්ට් එක හදාගන්න ට්‍රයි කරා.. එතකොට මෙන්න මෙහෙම මැසේජ් එකක් එනවා...

    "You have already registered but have not confirmed your registration. Please check emails and confirm your registration"

    ඉතින් මගුල මම එක කන්ෆර්ම් කරන්නේ කොහොමද මම දුන්න ඊමේල් එක වැරදුන නිසා.. අනේ බන් දන්න එකෙක් උදව්වක් දියල්ලකෝ.. :sorry::sorry:

    මම ටෙලිකොම් එකට කතා කරා දහපාරකට වඩා මුන්ට මේකට විසදුමක් දෙන්න බැරුව බොලේ පාස් කර කර ඉන්නවා... :angry::angry::angry:
     
    • Like
    Reactions: EUMA175

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63

    Machan unta mail karapan, [email protected] hari [email protected], [email protected]

    Ube okoma details dapan, contact number ekai email okoma. Anthima deka nam kelin ma adsl walata adala ekata yane. Ehema balana machan 1212 un wadiya owa dane naha.
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    Machan unta mail karapan, [email protected] hari [email protected], [email protected]

    Ube okoma details dapan, contact number ekai email okoma. Anthima deka nam kelin ma adsl walata adala ekata yane. Ehema balana machan 1212 un wadiya owa dane naha.

    ස්තුතියි යාළුවා... :) මම ඊයේ [email protected] එකට නම් මේල් එකක් දැම්ම තවම රිප්ලයි එකක් නම් නෑ සමහරවිට අද නිවාඩු ද දන්නේ නෑ... [email protected] මේකටත් මේල් එකක් දාන්න ඕන බලන්න...
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    තෝ මොනවා නැතත් හොද වැඩක් කරලා තියෙන්නේ :rofl:
    ඕක දැන් නැති උන් මේකේ ගොඩක් ඇති
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    1551596_373847946093269_1543544309_n.jpg

    ඇයි බං මේම වෙන්නේ..
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ප්‍රශ්නයක් උදව්වක් ඕනේ......:sorry::sorry::sorry:

    මම එකවුන්ට් එකක් හදාගන්න ගියා බන් එතනදී මම දුන්න ඊමේල් එක එක අකුරක් මිස් වෙලා වැරදි එකක් එන්ටර් උනේ...:sorry:
    මටත් එකේ පස්සේ මීටර් උනේ.. :baffled::baffled:

    මම ඊට පස්සේ අයෙත් මගේ ඊමේල් එක හරියට දීලා එකවුන්ට් එක හදාගන්න ට්‍රයි කරා.. එතකොට මෙන්න මෙහෙම මැසේජ් එකක් එනවා...

    "You have already registered but have not confirmed your registration. Please check emails and confirm your registration"

    ඉතින් මගුල මම එක කන්ෆර්ම් කරන්නේ කොහොමද මම දුන්න ඊමේල් එක වැරදුන නිසා.. අනේ බන් දන්න එකෙක් උදව්වක් දියල්ලකෝ.. :sorry::sorry:

    මම ටෙලිකොම් එකට කතා කරා දහපාරකට වඩා මුන්ට මේකට විසදුමක් දෙන්න බැරුව බොලේ පාස් කර කර ඉන්නවා... :angry::angry::angry:

    SLT Technical Dept එකට ඕක හදන්න පුළුවන් :dull:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    යාළුවා;16115856 said:
    SLT Technical Dept එකට ඕක හදන්න පුළුවන් :dull:

    SLT Technical Dept කතා කළා බන් උන් කියනවා 1212 කතා කරන්න කියල කියලා එතනින් දැනට තියෙන එකවුන්ට් එක ඩිලීට් කරයි ඊට පස්සේ අයෙත් එකක් හදාගන්න කියලා.. ඉතින් 1212 කතාකරා උන් කියනවා උන්ට එහෙම ඩිලීට් කරන්න බෑ SLT Technical Dept එකට කියන්න කියලා.. බලපන්කෝ ඉතින් මුන් එක්ක කරන්න බැනේ...:angry::angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    SLT Technical Dept කතා කළා බන් උන් කියනවා 1212 කතා කරන්න කියල කියලා එතනින් දැනට තියෙන එකවුන්ට් එක ඩිලීට් කරයි ඊට පස්සේ අයෙත් එකක් හදාගන්න කියලා.. ඉතින් 1212 කතාකරා උන් කියනවා උන්ට එහෙම ඩිලීට් කරන්න බෑ SLT Technical Dept එකට කියන්න කියලා.. බලපන්කෝ ඉතින් මුන් එක්ක කරන්න බැනේ...:angry::angry:

    ithin tech ekata katha karala kiyapan. arun arehema kiyanawa kiyala. aaya wal bailayak gahuwoth ahapan dan keeparak kathaa kalada? mama taniyama delete karaganna oneda kiyala slt ekata gihin kiyala :dull: