SLT usage meter

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මොකක්ද බන් මෙ හරුපෙ.... :angry: තෙරෙන එකෙක් පැහැදිලි කරපන්කො... මුන් මගෙ connection එක slow කරලා :( ..එත් මෙකෙ තව GB තියෙනවනෙ.. :growl::growl::growl: මොන හුයන්නක්ද මන්දා..දන්න කෙනෙක් පැහැදිලි කරපන්කො

    2afboty.png


    34rc6xe.png

    සොන්නයො කොච්චර ස්ලො කරලද කියනකන් ස්පිඩ් ටෙස්ට් එක ලොඩ් කර ගන්න විනාඩි 20ක් ගියා :growl::growl::growl:
    :angry::angry::angry::angry::angry::angry:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    uyage total eka 0 ne puthe

    slt ekata banala wadak na yako

    issela oken kiyane mokakda kiyala read karana igena ganin bun

    peak GB 100 tibbat wadak na umbe total allow karana GB gana 0 nam line eka slow wenawa
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඕක මහා හුයන්නක් බන් මම දමලා ගහලා ලංකාබෙල් ගත්තා
    meka tharam lanka bell speed nane ekane aula

    Remaining Total allocation = 0 nisai ehema wenne.

    thnx bro

    uyage total eka 0 ne puthe

    slt ekata banala wadak na yako

    issela oken kiyane mokakda kiyala read karana igena ganin bun

    peak GB 100 tibbat wadak na umbe total allow karana GB gana 0 nam line eka slow wenawa

    dan ethakota me ithuru gb tikata mokada wenne..??
     

    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    මටත් එකපාරක් ඔහොම උනා බන් "remaining from total location" ඉවර උනාම ස්පීඩ් එක 64kbps ද කොහෙද වෙනකම් අඩුකරනව

    ඕක වෙන්නෙ කොහොමද කියල තමයි දන්නේ නැත්තේ දැන්නම් මම ඔය meter දෙකම balance කරන් තමයි පාවිච්චි කරන්නෙ මාර දුකක් තමයි
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    meka tharam lanka bell speed nane ekane aula



    thnx bro



    dan ethakota me ithuru gb tikata mokada wenne..??



    ituru GB ekak na bun

    oya total GB okoma use karala

    offpeak ekedi oya peak walata tiyena GB 2 kakut use karala

    ekai peak wala 2 pennane

    offpeak 10 tiyenawa nam oya 12 pawichi kalot ituru 2 kapene peak walin