SLT කොපර් කනෙක්ෂන් එක මාරු කරල SLT ෆයිබර් එක ගත්තා
මගේ තියෙන්නෙ වෙබ් ෆැමිලි එකක්
ඉස්සර නම් usage එක පනින්න මාසේ 25 වගේ යනවා එත් දැන් මාසේ බාගයක් යන්ටත් කලින් (දවස් 10 කින් වගේ ) Peak ලිමිට් එක පනිනවනේ
උබලටත් එහෙමද
අනික දවසක් මම 1gb videos ටිකක් බැවා ගිහින් usage meter එක බලද්දී එකේ usage එක 1400(1.4 GB ) ගිහින් තිබ්බ
මට පෙන්නේ මුන් usage meter එකෙන් හොර කරනවා වගේ බන්

Last edited: