පරණ SLT Usage meter එක

nipu1199

Member
Oct 11, 2016
59
1
0
යලුවනේ.... අලුත් SLT Usage Meter එක එන්න කලින් පාවිච්චි කරපු slt usage meter එකට දැන් යනන් බැරිද..??

attachment.php


කලින් දාපු user name & password ගැහුවත් ඒකට ලොග් වෙන්න දෙන්නේ නෑනේ... කලින් එකේ අපිට usage log file එක බලගන්න පුලුවන්නෙහ්.. කියටද log වෙලා තියෙන්නේ.. කොච්චර GB ප්‍රමානයක් ඒ වෙලාවට ගියාද කියල..මොකද්ද වෙබ් සයිට් එක කියල... මොකද මට තියෙන්න් web family package එක.එකත් තියෙනව.. මසයක් යන්න කලින් නිකන්ම GB ටික් අඉවර වෙනවා.. ලොකුවට use කරන්නෙත් නෑ.. පාස්වර්ඩුත් මාරු කලා.. අන්තිමේදි රවුටර් එකට IP ත් දුන්නා.. IP දීපු කම්පියුටර්, පෝන් වලට විතරක් ලොග් වෙන්න.ඒත් හරියන්නේ නෑ..

:angry::angry::angry::angry::angry:
 

Attachments

  • Capture.JPG
    Capture.JPG
    27.4 KB · Views: 201
Last edited: